🐋 :- ඕයි....මෝඩ ජෝඩුව ඔහොම ඉන්න දුවන්න එපා...අනේ...jimin.......tae..... නව...තින්න....
ජීනුත් එයාලගේ පස්සෙන් දුවන ගමන් කෑගහන්න ගත්තා . ජින් දුවන එක නැවැත්තුවේ එයාට දුවන්න බැරි වෙන්න කවුරුහරි එයාව අල්ල ගත්තා වගේ දැනුන නිසා .
🐴 :- hyung..... නවතින්න .
🐋 :- මාව අතාරිනවා Mr. Min Ho Seok . මගේ මල්ලිලා දෙන්නා යන්නේ හොඳ මනුස්සයෙක් ගාවට නෙවෙයි....මට මගේ මල්ලිලා දෙන්නා නැති කර ගන්න බෑ .
🐴 :- මම ඒක දන්නවා hyung
🐋 :- ඔයා මොනවද දන්නේ නැත්තේ...එයාලා මගේම මල්ලිලා නොවුනත් මම එයාලට ගොඩාක් ආදරෙයි , මට කොච්චර කරදර කරත් , කොච්චර පිස්සු නැටුවත් මම ආදරෙයි . මම අම්මලගෙන් වෙන් වෙලා seoul ආවට පස්සේ මම හිටියේ පාලුවෙන්... ඒක නැතිකරේ අර පොඩි කොල්ලො දෙන්නා . මට ආයේ එයාලා තනි වෙන්න ඕනේ නෑ . මම ඔය ජැකී කියන එකාව දන්නවා . ඒකා හොඳ එකෙක් නෙවෙයි...මට මගේ කොල්ලො දෙන්නා බේර ගන්න යන්න දෙන්න හෝබා ... චෙබල් හොබා ... චෙබල්..
ජින් අඬ අඬම හෝසොක් ගේ කකුල් දෙක අල්ලන් කිව්වේ එයාගේ මල්ලිලා බේර ගන්න කියලා . හොසෝක් පහත් වෙලා ජින්ව බදාගත්තේ බය වෙන්න එපා කියන්න වගේ .
🐴 :- hyung ඔයා දන්නවද දෙයක් .
හෝසෝක් හිනා වෙවී එයාගෙන් වැටෙන කදුළු පිහිදාන ගමන් ජින් ට කතා කරා .
🐋 :-මොකක්ද හෝසෝක් ?
🐴 :- ඔයා කියන එක දෙයක් නම් හරියට හරි . අර දෙන්නා මෝඩ ජෝඩුවක් තමයි .
🐋 :- ඇයි ඔයා එහෙම කිව්වේ හොබා ..
🐴 :- tae ෆෝන් එකත් අරන් නේ දිව්වෙ . නම්ජූන් ගියා එයාලා යන්නේ කොහාටද කියලා හොයා ගන්න .
🐋 :- ඒකත් එහෙමද ? 🥲
🐴 :- ඔව් .... එයා ඒ වැඩේට ගිය නිසා මම ආවා ඔයාව නවත්තන්න . ඒ දෙන්නට කලින් සමහර විට අපිට එතනට කලින් යන්න පුළුවන් වේවි . 🙂
🐋 :- එහෙනම් අපි නම්ජූනා ට එකතු වෙමු ... යමු ඉක්මනට
🐴 :- හරි හරි යමු යමු
ŞİMDİ OKUDUĞUN
Tae Min (Vmin) soulmates 💜💜{Complete} ☑️✅🌹🌷
Hayran Kurgu🐯 :- මොකක්.... ඔයාලා කියන්නේ ඔය දෙන්නත් අපි වගේ soulmates ලද 😲 🐣 :- wow 😲.... මොකක්ද මේක ඇතුලේ තියෙන කතාව... කාත් එක්කද මේ vmin කතා වෙන්නේ....🤔🤔 (autor :- ඒක මන් මෙතන කියවයි කියලා හිතනවාද ? 😑...දුප්...ගිහින් මගේ පළවෙනි FF එක කියවලා බලන්න 🥺...