Tae Jimin ඩබල එයාලට ම අවේනික අමුතු අමුතු රණ්ඩු කර කර park එකට ගියා . ඒ එයාලා තාමත් ඒක පර්ශ්විකව ආදරේ කරන දෙන්නව හොයා ගෙන . එයාලා පාර්ක් එකට අඩිය තියද්දිම දකින්න බලාපොරොත්තු වුණේ ලස්සන , සුන්දර යුවතියන් දෙන්නෙක් වුණත් , එයාලා පාර්ක් එකට අඩිය තියද්දීම හම්බුනේ එයාලා දකින්න අකමැති කෙනෙක් ඒ තමයි ජැකී .
එයාලට ජැකී ගැන මුලින් ම දැනගන්න ලැබුණේ එයාලා එදා කෙල්ලෝ දෙන්නව බේර ගන්න සටන් කරපු වෙලාවේ. එදා ඉඳන් අද වෙනකං ජැකී වගේම එයාගේ හොදම යාළුවා බෙක් එයාලගේ හතුරෝ වුණා. ජැකී කියන්නේ කවුද කියලා එයාලා හරියටම දන්නේ නැති වුණත් ජැකී ට ලොකු පිරිස් බලයක් තියෙනවා කියලා එයාලා දැනගෙන හිටියා.
(😈 - ජැකී ගේ symbol එක )
{🎃 - ජැකී ගේ best friend ගේ symbol එක}
😈 :- කොහොමද ඉතින් මෝඩ ජෝඩුව.. සැපෙන් ඉන්නවද ?
🐣 :- ජැකී මේ අහපන් මම මගේ සීමාවේ ඉඳන් ගොඩාක් හොදින් කතා කරන්නේ ... මේ වෙලාව අපේ රණ්ඩු වලට වෙලාව නෙවෙයි කරුණා කරලා තමුන් ගේ වැඩක් බලාගෙන පැත්තකට වෙනවද ?
ජීමින් එහෙම කිව්වේ තමන්ගේ තරහ උපරිමෙන්ම පාලනය කර ගන්න ගමන් . ජිමින් ට කොච්චර තරහ ගිහින්ද කියනවනම් එයා කතා කළේ ජැකී ගේ උරහිසට අතක් තියාගෙනමයි.
😈 :- ඕහෝ.....මේ handsome කොල්ලට තරහ ගිහින් නේ .. 😏
🐯 :- ජැකී මෙතන නිකං රණ්ඩු අවුස්සන්නේ නැතුව පාඩුවේ යන තැනකට මකා බෑවිලා යනවා .
Tae ත් එහෙම කිව්වේ ජැකී ටයි එයාගේ යාලුවට යි ගොඩාක් ලං වෙලා රහසින් වගේ .
🎃 :- මක බෑවෙන්නේ මොකටද අනේ . අපි ටිකක් කතා කරමු නේද සුදු....
ජැකී ගේ යාළුවා බෙක් එහෙම කිව්වේ tae ගේ කරට අතක් දාගන්න ගමන්මයි. ඒ එක්කම tae බෙක් ගේ අත ගසලා දැම්මා .
🐣 :- tae , අපි මෙතනින් යමු...මුන් එක්ක නම් දැන් මට කොහොමත් රණ්ඩු වෙන්න ඕනේ නෑ ..
🎃 :- උබල අපි එක්ක රණ්ඩු වෙන්න බයයි නේද ?
බෙක් එහෙම ඇහුවෙ එයාගේ අතේ ඇගිලි වල හිරි ගැට කඩන ගමන් .
ESTÁS LEYENDO
Tae Min (Vmin) soulmates 💜💜{Complete} ☑️✅🌹🌷
Fanfic🐯 :- මොකක්.... ඔයාලා කියන්නේ ඔය දෙන්නත් අපි වගේ soulmates ලද 😲 🐣 :- wow 😲.... මොකක්ද මේක ඇතුලේ තියෙන කතාව... කාත් එක්කද මේ vmin කතා වෙන්නේ....🤔🤔 (autor :- ඒක මන් මෙතන කියවයි කියලා හිතනවාද ? 😑...දුප්...ගිහින් මගේ පළවෙනි FF එක කියවලා බලන්න 🥺...