part 09💜

111 24 8
                                    

ළමයි.... උඩ තියෙන song එක කැමතිනම් බලන්න...vmin × count on me 💟 හරි ෂෝයි අනේ...මන් ආස song එකක් ඔයාලත් ආස වෙයි...එහෙනම් අපි කතාවට යමු...

අද ඉඳන් මම කතාව ලියන විදිය වෙනස් වෙයි..☺️

------------------------------------------------------------------

මේ පස් දෙනාම එකතුවෙලා ගහ ගන්න ගත්තා..කෙල්ලෝ දෙන්නත් හොඳටම බය වෙලා බලාගෙන ඉන්නවා . එතකොටම

🐨 :- Lee Sung Mi , Han Je Yoo දෙන්නම මෙහෙ එන්න . Kim Tae Hyung , Park Jimin. ඔය දෙන්නත් එන්න

🐣 :- ඒත්..ඒත් pro..

🐨 :- ඒත් මේත් ගන්නේ නැතුව මෙහෙ එනවා .

🐯 :- දේ professor .

නම්ජූන් හිටියේ වෙන වැඩකට යන ගමන් . එයා දැක්කා tae යි ජීමිනුයි තව 3 දෙනෙක් එක්ක ගහගන්නවා.. ඒවගේම එතන එයාගේ නංගිලා දෙන්නත් ඉන්නවා දැක්කා . ජීමිනුයි ටේයි ගහගන්නේ හොඳ තුන්දෙනෙක් එක්ක නෙවෙයි කියලා දැන ගත්ත ජූන් , එයාගේ පූර්ණ බලය යොදාගෙන අර හතර දෙනාවම එතනින් අරන් ආවා.🤭 ඊට පස්සේ tae ටයි jimin ටයි වෙනම කතා කරන්න ඕනේ නිසා ඒ දෙන්නාව ටිකක් එහාට එක්කන් ගියා.

🐨 :- taehyung , jimin ඇයි ඔය දෙන්නා අර කට්ටියත් එක්ක ගහගත්තේ ?

🐣 :- මේකයි professer , ඒ කොල්ලො අර අතන ඉන්න කෙල්ලෝ දෙන්නට කරදර කරන ගමන් ඉදීයේ...🥺👉👈

🐯 :- ඔව් professer ඒක නිසා අපි ඒ දෙන්නා වෙනුවෙන් ගහගත්තා...🥺👉👈

ඒ දෙන්නා කාට කොහොම උනත් namjoon professer ට ටිකක් බයයි . ඒක නිසා එයාල ජූන් එක්ක කතා කරේ එයාලගේ ඇගිලි එක්ක සෙල්ලම් කර කර .

🐨 :- ඒ දෙන්නා ඔයාලගේ කවුරුහරිද ?

🐣 :- professer.. ඇත්තටම මම එතන ඉන්න එක girl කෙනෙක් ට කැමතියි..ඒත් tae ඇයි ගැහුවේ කියලානම් මම දන්නේ නෑ

🐯 :- එතන මම දන්න girl කෙනෙක් ඉන්නවා professer ඒකයි මමත් උන්ට ගැහුවේ😔

🐣 :- ඉතින් professer අ..

🐨 :- "hyung" කියන්න ☺️

🐣 :- මොකක් 😨

🐯 :- ඒත් pro 😶

🐨 :- මම කිව්වනේ... මට hyung කියලා කියන්න. ඔයාලා අද බේර ගත්තේ මගේ නංගිලා දෙන්නව..☺️ අනික මන් ඔයාලට වඩා ටිකයි නේ වැඩිමල්...

Tae Min (Vmin) soulmates 💜💜{Complete} ☑️✅🌹🌷Donde viven las historias. Descúbrelo ahora