(ඉතාමත් සාර්ථක ලෙස භූමි වන්දනාව කරපු jimin එතනින් නැගිටලා මුකුත් නොවුන ගානට ගියේ එයා ඒ භූමි වන්දනාව සාමාන්‍යයෙන් හැම උදේ කම කරන නිසා. Tae ටත් එකේ ගානක් නැති උනේ , දැන් අවුරුදු 10ක් තිස්සේ ඉඳන් jimin උදේට කරන පළවෙනි වැඩේ එයාගේ භූමි වන්දනාව කියලා දන්න නිසා)
🐯 :- යා....jiminaaaaa අද ඔයා යන්නේ wedding එකකටද මනුස්සයෝ...ඔච්චර හැඩ වෙන්නේ මොකටද ...ඉක්මනට වර...නැත්තම් අර නාම්ජූන් කාරයා මගේ eye brows දෙකත් shave කරාවි...😫..
🐣 :- පොඩ්ඩක් ඉන්නවකෝ පොඩි එකෝ..මන් එන්නම් . Professor නාම්ජූන් මොනව කිව්වත් එයාට බැහැ ළමයෙක්ගෙ eye brows shave කරන්න 😏
( ඒත් ළමයි මතක තියා ගන්න BTS RM ට පුළුවන් ඔයාලගේ eyes brows shave කරන්න.. 😅)
🐯 :- අනේ ඔයාගේ පණ්ඩිත කතා පැත්තක දාලා යමු අනේ...
🐣 :- මම ready .. අපි යමු
# at university#
🐯 :- අම්මෝ යන්තම්..7.50 වෙද්දී hall එකට රිංග ගත්තේ...නැත්තම් ඉවරයි..දැක්කනෙ අද professor නම්ජූන් ගේ සැර , නිකන් හරියට කොච්චි කරල වගේ 😂. Professor නම්ජූන් ව දැක්කම මට මතක් වෙන්නේ අපේ hyung ව දෙන්නම එක වගේ.😂...
🐣:- එකනම් ඇත්ත 😂
🐨 :- මොකක්ද ඒ කතාවේ තේරුම ? 😤
🐣🐯 :- professor 😨
🐨 :- තමුන්ල දෙන්නා හැදියාව තියා ගන්නවා..හරිද? තමන්ට උගන්වන ගුරුවරයෙක් ට කතා කරන්නේ ඔහොමද? මට දැන් ඔය දෙන්නා වෙනුවෙන් වෙන් කරන්න වෙලාවක් නෑ...නැත්තම් මන් කියලා දෙනවා කොහොමද ගුරුවරුන්ට ගරු කරන්නේ කියලා 😤
( Tae hyung ගෙයි jimin ගෙයි සවනට මිහිරි වචන මාලාවකින් ආදරෙන් සෙනෙහසින් ටික වෙලාවක් ඇමතූ නම්ජූන් ගුරුතුමා එතනින් ගියේ , tae සහ jimin සමග තවදුරටත් කතා කිරීමට ඔහුට ප්‍රමාණවත් වෙලා නොතිබූ නිසයි 🤭)
🐯 :- මාළු නහින්නෙත් කට හින්ද කිව්වලු🤧
🐣 :- සෑ වාව්... tae, මම හිතන් හිටියෙ ඔයාට බකට් පෙරලගන්න විතරයි පුළුවන් කියලා..ඒත් ඔයා එහෙම නෑ මයි බෝයි..ඔයා මාර දක්ෂයි .. පෙරල ගත්ත බකට් එකෙන් ඇදගෙන නාන්නත් දන්නවා 😂
🐯 :- ජි..
( tae කියන්න හදපු දේ කියාගන්න බැරි වුණේ ඒ දෙන්නගෙම හොදම යාළුවෙක් වුණු jeon jungkook එතනට ආපු නිසා...ඒත් jungkook කියන්නේ 2nd year student කෙනෙක් ..tae and jimin කියන්නේ 3rd year students ලා දෙන්නෙක් )
ČTEŠ
Tae Min (Vmin) soulmates 💜💜{Complete} ☑️✅🌹🌷
Fanfikce🐯 :- මොකක්.... ඔයාලා කියන්නේ ඔය දෙන්නත් අපි වගේ soulmates ලද 😲 🐣 :- wow 😲.... මොකක්ද මේක ඇතුලේ තියෙන කතාව... කාත් එක්කද මේ vmin කතා වෙන්නේ....🤔🤔 (autor :- ඒක මන් මෙතන කියවයි කියලා හිතනවාද ? 😑...දුප්...ගිහින් මගේ පළවෙනි FF එක කියවලා බලන්න 🥺...