part 08💜

138 26 3
                                    

Taehyung pov 🐯

වෙනදා වගේම මම ජිමිනිව නැගිට්ටවල , බාත්රූම් ගිහින් ආවා . වෙනදා නම් මම බාත්රූම් ගිහින් එනකොට jimin ආයෙමත් නිදි..ඒත් අද..😱

අද එහෙම නෑ..මම එනකන් මෙයා නැගිටලා ඉදලා...මම ආපු ගමන් ඇදෙන් බැහැලා ගියා washroom එකට . වෙනදා හැමදාම භූමි වන්දනාවෙන් දවස පටන් ගන්න jimin අද එහෙම නෑ 😄... සිටින්නකෝ මිතුර...දැන ගන්නම් වෙනසට හේතුව. 😏

~10 min later~

🐣 :- මොකෝ උඩ බලන් ඉන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐣 :- මොකෝ උඩ බලන් ඉන්නේ... University එකට යමු...

🐯 :- Meoya ? දැන්ම ?

🐣 :- ඔව් දැන්ම !

🐯 :- ඒත්... ජිමිණී...

🐣 :- වේ...? දැන්ම යන්න බැරිද..මෙන්න මෙහෙ එනවා..

Jimin මගේ අතින් ඇද ගෙන බෑග් 2 ත් අරගෙන පහළට ගියා...අපි යනකොට jin hyung කෑම කනවා .

🐋 :- ඕහ්... ඩබල අද වේලාසනින්...Good morning දෙන්නටම.

🐯🐣 :- good morning hyung !

🐋 :- එන්න.. කෑම කාල යන්න

🐯 :- ok hyung 😋

🐣 :- ම්ම්ම්...tae...අපිට පරක්කුයි නේද ? 😅

🐯 :- අපෝ නෑ ජීමිනා....අද අපි ගොඩාක් වේලාසන වැඩි.... කාලා යමු..

🐣 :- හරි හරි...කමු ඉතින් 😒

Jimin's pov 🐣

ආහ්....මට අද වේලාසනින් uni එකට යන්න ඕනේ වුණේ ඊයේ හම්බුන angle එක්ක පොඩ්ඩක් කතා කරන්න ලොකු වුවමනාවක් තිබ්බ නිසා. ඒත් මොනව කරන්නද . Jin hyung ට බොරුවක් කියලා ගෙදරින් පනින්න හැදුවත් tae ගේ බඩ මට කලින් ඉස්සර උනා. අපි දෙන්නම කාලා.ඊට පස්සේ අපි uni එකට ඉක්මනට ගියා. අපි ගියේ නෑ..මම tae ව ඇදගෙන ගියා..මටම ලබුණනේ මේ වගේ පොඩි එකෙක් මට තියෙන හදිස්සිය මුට නැති හැටි 😭.

Tae Min (Vmin) soulmates 💜💜{Complete} ☑️✅🌹🌷Where stories live. Discover now