part 14💜

88 22 8
                                    

Taehyung අඬන දිහා තවත් කෙනෙක් වේදනාවෙන් බලන් හිටියා ඒ තමයි කිම් නම්ජූන් .

🐨 :- මොකක්ද ඒ වුණේ...sung mi එයා කොහෙද අර යන්නේ... Taehyung 😟

තවමත් sung mi ගියපු පැත්ත දිහා අසරණ වෙලා බලන් ඉන්න tae ගාවට නම්ජූන් දුවල ගියා. ජූන්ට tae ව වගේම ජිමින්ව දැනුනේ එයාගේම මල්ලිලා වගේ . තමන්ගේ මල්ලි වගේ කෙනෙක් ආදරේ නිසා මේ වගේ අඩනවා බලන්න ඒ අයියා කැමති උනේ නෑ. Tae ව සනසන්න කියලා tae ගේ උරහිසට අත තිව්වා. ඒ එක්කම tae , නම්ජූන් ට තුරුල් වෙලා ඇඬුවා.

🐯:- hyung.. ඔ ..ඔයා එයාගේ අයියා..නේද...ඇ.. ඇ.. ඇයි එහෙම උ.. උනේ hyung 😭

🐨 :- අනේ taehyung..මේ අඬන වෙලාවක් නෙවෙයි...😢

🐯 :- hyung ආදරේ කරලා තියේද ? මම එයාට ගොඩක් ආදරේ කරා hyung... මම මාස 3ක් ම හිටියේ හීන ලෝක වල... ඒවා වලින් වැටුනම දැනෙන වේදනාව..අනේ hyung මාව බේරගන්න...මාව පිච්චෙනවා වගේ ... 😭 පපුව රිදෙනවා hyung 😭.. මම ඔයාගෙ නංගිට ආදරෙයි hyung...මම එයාට වැරද්දක් කළේ නෑනේ 😭...එයත් මට ආදරෙයි නම් ඇයි මාව පිළිගන්න බෑ කිව්වේ. ආදරෙයි නම් ඇයි මාව දාලා යන්නේ 😭.

🐨 :- ඔයාට ආදරෙයි කියලා කිව්වද ටේ?

🐯 :- ඔව් ඔව් hyung 😢 .

🐨 :- ටේ , ඔයා දැන් කෙලින්ම ගෙදර යන්න. මම මේක ගැන හොයා ගන්නම්. අර දෙන්නා දැන්ම යන එකක් නෑ .

🐯:- හරි hyung 😢

🐨 :- කෙලින්ම ගෙදර .. මතකයි නේ .. වෙන කොහේවත් යන්න බෑ..

🐯 :- හරි hyung . මතකයි .

නම්ජූන් taehyung ව ගෙදර යවලා sung mi හොයාගෙන එයා ඉන්න බෝඩිමට ගියා. එයා බෝඩිමට යන කොටත් sung mi බෝඩිමට ගිහින් හිටියේ නෑ . ඒකට නම් ඔන්න ජූන් ටිකක් විතර බය වුණා. එයා එක දිගට sung mi ට call ගත්තත් කෙල්ල ඒ එකක් වත් answer කරේ නෑ . ඊට පස්සේ ජූන් ට ඉතුරු උනේ එකම විකල්පයයි ඒ sung mi ව හොයන එක .නම්ජූන් පැය ගානක් පාරවල් වල දිව්වත් කිසිම වැඩක් උනේ නෑ . එයාට sung mi ව හොයා ගන්න බැරිවුණා .

++++++++++++++++++++++++++++++++++++

Tae's pov

Hyung කියපු විදියටම මම ඉක්මනට ගෙදර ගියා.මම ගෙදර යනකොටම jin hyung ලස්සන හිනාවකින් මගේ ඉස්සරහට ආවා. දෙවියනේ මම මගේ hyung ට කියන්නේ කොහොමද මම මෙච්චර කල් ආදරේ කරපු කෙල්ල මට ආදරෙයි කියලා මාව දාලා ගියා කියලා.😢

Tae Min (Vmin) soulmates 💜💜{Complete} ☑️✅🌹🌷Donde viven las historias. Descúbrelo ahora