Autor pov :-Taehyung හා jimin ,
අවුරුදු 6 දී තමයි මේ දෙන්නගේ යාළුකම පටන් ගත්තේ..ඒත් මේ දෙන්නට අවුරුදු 11 වුණ ගමන් taehyung ට jimin එක්ක jimin ගේ ගෙදර ජීවත් වෙන්න සිද්ද වුනා . ඒ මොකද කිව්වොත් teahyung ට අවුරුදු 11 දී එයාගේ අම්මයි තාත්තයි මේ ලෝකේ දාලා ගියා.එක mafia නායක යෙක් ගෙන් එයාල ගත්ත ණයක් ගෙවා ගන්න බැරි උන නිසා , එයාලට සිද්ද උනා ඒ ණය එයාල දෙන්නගේ ජීවිත වලින් ගෙවන්න .
පවුලේ එකම දරුවා වුණු jimin ට taehyung ව සහෝදරයෙක් , යාලුවෙක් විතරක් නෙවෙයි jimin ගේ හැම දෙයක් ම වුණා... Taehyung ටත් jimin ගැන තිබ්බේ ඒවගේම හැඟීමක් . Jimin ගේ අම්මටයි තාත්තටයි අමතක වුණා taehyung කියන්නේ එයාලගේ දරුවෙක් නෙවෙයි කියන එක. ඒ තරමට එයාල taehyung ට ආදරේ කරා..
කාලය වේගෙන් ගෙවුණා.. taehyung හා jimin soul university එකට select උනා. ඒත් මෙයාලා හිටියේ soul වල නෙවෙයි ඒක නිසා jimin ටයි tae ටයි soul එන්න වුණා..ඒ දෙන්නා නැවතුනේ jimin ගේ අම්මාගේ යාලුවෙක් ගේ පුතෙකුගේ ගෙදර..බෝඩිං ගාස්තු නැතුවම මේ දෙන්නට නවතින්න දෙන්න බෝඩිමේ අයිතිකාරයා ගොඩාක් කැමති වුණා .
✨මේ බෝඩිමේ අයිතිකරයාගේ නම kim seok jin 😉 .
ටික දවසක් යද්දි මේ 3 දෙනා සහෝදරයෝ 3 දෙනෙක් වුණා.. කාලය හෙමින් ගෙවිලා ගියා ..
Jin ට රස්සාවේ වැඩකට ටික දවසකට සෝල් නුවරින් පොඩි දුරකට යන්න සිද්ද වුණා . එයා ආයෙමත් දවස් 5 කින් එන නිසා ගෙදර බලාගන්න වගකීම බාර දීලා ගියේ jimin ට මොකද එයා tae ට වඩා මාස ගානකින් වැඩිමල් නිසා.
(In 5th day)
මේ වෙන කොට jin එයාගේ වැඩේ ඉවර වෙලා ඉක්මනට ගෙදර අවේ , ගෙදර බලාගන්න තියලා ගියපු පිටසක්වල පැටවු දෙන්නා පොඩ්ඩක් වත් විශ්වාස නැති නිසා. ඒත් එයා ගේ ඇතුලට යනකොට දැක්කේ , එයා මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන එයාගේ පරම පිවිතුරු ප්‍රථම ආදරය 💞 එයාගේ අහිංසක ප්‍රේමණීය මනරම් කුස්සි කෑල්ලට වෙලා තියෙන දේ. ගෙට ඇතුළු වෙන කොට දුටු දර්ශනයෙන් ඇස් කන් සතුටු කර ගත් jin කිසිම සද්දයක් නොකර බලාගෙන හිටියේ taehyung ගේ සහ jimin ගේ අතිශය සොදුරු නාට්‍ය දෙසයි මගේ මිත්‍ර වරුණි..🤣
YOU ARE READING
Tae Min (Vmin) soulmates 💜💜{Complete} ☑️✅🌹🌷
Fanfiction🐯 :- මොකක්.... ඔයාලා කියන්නේ ඔය දෙන්නත් අපි වගේ soulmates ලද 😲 🐣 :- wow 😲.... මොකක්ද මේක ඇතුලේ තියෙන කතාව... කාත් එක්කද මේ vmin කතා වෙන්නේ....🤔🤔 (autor :- ඒක මන් මෙතන කියවයි කියලා හිතනවාද ? 😑...දුප්...ගිහින් මගේ පළවෙනි FF එක කියවලා බලන්න 🥺...