නම්ජූන් , ජින් ගේ ගෙදර address එක Ho Seok ට යවලා. එයා ජින් ගේ ගෙදරට ගියා.
🐨 :- jin hyung මම ආවා.
🐋 :- නම්ජූනා...
🐯🐣 :- hyung
🐋:- කෝ ඔයා එක්ක එනවයි කිව්ව අනිත් කෙනා.
🐨 :- එයා ඒවි hyung . ඊට කලින් මම ආව හේතුව කියන්නම්. මම ආවේ වැදගත් දෙයක් කියන්න . ටේ...
නම්ජූන් කියන්න හදපු දේ ඉවර කරන්නත් කලින් එතනට නම්ජූන්ගේ යාළුවා Min Ho Seok ආවා.
🐴 :- ජූන්..😃
🐨 :- හෝසකා 😃. කට්ටිය අදුර ගන්න මෙයාව . Min Ho Seok . Min company එකේ new chairman .
🐯 :- Min company 😠
🐴 :- ඔව් මම Mr. Min ගේ පුතා . 😄
Tae ට Mr.Min කියන නම මතක් කරද්දීම එයා දැකපු හිණේ ආයෙමත් මතක් වුනා වගේම ලොකු තරහක් , බයක් එක්ක දුකක් එයාගේ හිතට දැනුනා. ඒක නිමේෂයකින් taehyung , ho seok ගේ ඇගට පැනලා කොලර් එකෙන් ඉස්සුවා . ඊට පස්සේ කොලර් එක අතෑරලා කෙළින්ම ho seo ගේ බෙල්ල හිර කරා
🐯 :- ඇයි මගේ දෙමව්පියෝ මැරුවෙ , ඇයි මාව අනාථයෙක් කරේ ? Sung Mi ට මොකද කරේ කියනවා. 😡
🐨 :- ටේ නවත්තන්න ඕක ...
🐋 :- taehyung එයාව අතාරින්න .
නම්ජූන් tae ගේ අත් දෙක ho seok ගේ බෙල්ලෙන් ඈත් කරන්න හැදුවා. ජින් tae ව එයාගේ පැත්තට ඇදලා ගන්න හදනවා . කිසිම දෙයක් තේරුම් ගන්න බැරි වුණු ජිමින් කදුළු පිරුණු ඇස් වලින් tae දිහා බලන් හිටියා . එයා tae ව නවත්තන්න වත් , Ho seok ව බේරන්නවත් උත්සාහ කරේ නෑ . ටික වෙලාවකට පස්සෙ ඒ namjin දෙන්නගේ උත්සාහය සාර්ථක වුණා . ජින් taehyung ගේ අත් දෙක පිටිපස්සට කරලා අල්ල ගෙන බිම දනගස්සෙව්ව .
🐋 :- tae පිස්සෙක් වගේ හැසිරෙන්න එපා.
🐯 :- මාව අතාරින්න hyung . අරයගේ තාත්තා නිසා තමයි මේ සේරම...මාව අතාරින්න hyung..මට මේකව මරන්න දෙන්න .... ආහ්..
එකපාරටම වැදුණු කනේ පහරින් tae ගොඩාක් පුදුම වුණා .
🐨 :- විකාර නවත්තනවා. Mr.Min ඔයාගේ පවුලට කරේ මොනවද කියලානම් මම දන්නේ නෑ . ඒත් වැරැද්ද තාත්තාගේ නම් පුතා ඒකට වග කියන්නේ නෑ . මේවා කතා කරලා විසඳ ගන්න ඕනේ. නැතුව ගහ මරාගෙන නෙවෙයි.
🐣 :- මොනව කතා කරන්නද hyung . ඔයාම කිව්වනේ මේ ඉන්නේ Mr. Min ගේ පුතා කියලා.
🐴 :- ඔයලට මගේ තාත්තා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අනිත් දේ තමයි මම Sung Mi කියලා කෙනෙක් ගැන අහලා නෑ .
🐣 :- ඔයාගේ තාත්තා , මෙතන ඉන්න tae ගේ අම්මවයි , තාත්තවයි මැරුවා. ඒකත් ණයක් ගෙවන්න බැරි වුණු නිසා. එතකොට Sung Mi ..
🐨 :- මගේ නංගි . Tae ගේ girl friend
🐴 :- ජුනා...😟
🐨 :- ඔව් හොබා...මගේ නංගි යි , එයාගේ යාළුවයි phone answer කරන්නේ නෑ . මගේ හිත කියන්නෙම එයාලා කරදරයක කියලා
🐣 :- Je Yoo හොදින් hyung . එයාගේ ෆෝන් එක off වෙලා ඇති 😄. මමත් call ගත්තා answer කරන්නේ නෑ .
++++++++++++++++++++++++++++++++++++
# jaki's place #
😈 :- තද කරලා ගැට ගහන්න. තව හොදට .
🎃 :- ජැකී . දැන් කෙල්ලෝ දෙන්නම අපි ගාව ඉන්නවානේ . ඉතින් මේ වගේ දේවල් කරන්නේ මොකටද? අපිට ඕන එයාලව අපේ කර ගන්න විතරයි නේ .
😈 :- හනේ මෝඩයා.. මේ කෙල්ලෝ දෙන්නා දැන් අපේ කර ගන්න පුළුවන් කියලා මමත් දන්නවා . අපි එක්ක ටික දවසක් අමාරුවෙන් තියා ගන්න පුළුවන් . ඒත් මෙයාලට පොඩි අවස්ථාවක් ලැබුණ ගමන් මෙතැනින් පැනල යාවි . එයාලගේ චණ්ඩි දෙන්නා ගාවට 😏
🎃 :- ඉතින් ඒකට මොනවද ඔයා කරන්න හිතන් ඉන්නේ 🤨
😈 :- ඒ ගැන මම දැනටමත් හිතලා ඉවරයි 😏
💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
හායි ළමයි...එක දිගට දවස් දෙකක් ඩබල් update දුන්න නිසා මම ඊයේ කතාව දැම්මෙ නෑ...
ජැකී කරන්න යන්නේ මොකක්ද කියලා ඔයාලට guess කරන්න පුළුවන්ද ? කොමෙන්ට් එකකින් කියන්නකෝ
එහෙනම් මම ගියා....bye ලමයි... සරන්හේ 💜
YOU ARE READING
Tae Min (Vmin) soulmates 💜💜{Complete} ☑️✅🌹🌷
Fanfiction🐯 :- මොකක්.... ඔයාලා කියන්නේ ඔය දෙන්නත් අපි වගේ soulmates ලද 😲 🐣 :- wow 😲.... මොකක්ද මේක ඇතුලේ තියෙන කතාව... කාත් එක්කද මේ vmin කතා වෙන්නේ....🤔🤔 (autor :- ඒක මන් මෙතන කියවයි කියලා හිතනවාද ? 😑...දුප්...ගිහින් මගේ පළවෙනි FF එක කියවලා බලන්න 🥺...