🐯 :- අනේ තැන්ක්ස් කරන්න ඕනේ නෑ..
🐣 :- ඒක තමයි 😊
🌷 :- හරි එහෙනම් ඔයාලට lecture එකට යන්නත් තියෙනවනේ , අපි මෙතනින් යන්නම් bye .🙂
🌹 :- ඕ ඒකනේ bye 🙂
🐯 :- ම්ම්ම්....අපිත් ඔයාලා එක්ක එන්නද ?
🌹 :-එපා , මොකටද ? ඇයි ? අපිට තනියෙන් යන්න පුළුවන් 😐
🐣 :- මේකයි .... අපිට hyung
🌹🌷 :- hyung කිව්වේ...ජූන්..🙄
🐯 :- ඔව් ඔව් ඔයාලගේ ඔප්පා තමයි
🐣 :- අන්න එයා අපිට කිව්වා...එයාගේ ලස්සන හුරතල් නංගිව බලා ගන්න කියලා
🐯 :- නංගිලා දෙන්නා jimin
🐣 :- අන්න හරි ඔයාලව 😉
ජිමින් එහෙම කිව්වේ Je Yoo ගේ මූණට එබී ගෙන..je yoo ත් ඇස්පිල්ලම් ගහන්නේ නැතුව ජිමින් දිහා වශී වෙලා වගේ බලාගෙන ඉන්නවා . මේ දෙන්නා දිහා තව දෙන්නෙක් බලන් ඉන්නවා . එක්කෙනෙක් නම් 18+ දර්ශයක් විකාශය වෙයිදෝ යන බයෙන් අත් දෙකත් මූණට ලං කරන් ඉන්නවා ඇස් වහගන්න සූදානමෙන් , අනිත් එක්කෙනා නම් ' මම මේ දෙන්නව බැදලද කන්නේ තම්බලාද කන්නේ ' කියලා කල්පනා කරනවා වගේ ඉඳියා. එකපාරටම ..
🐯 :- අහම්...ජිමින් ...... අපේ lectures....
Tae හින්දා අහස් කුසේ පෙම් මල් යහන් තනමින් සිටි ජිමිනුයි , ජේ යූ යි අධි ප්රබල මනෝ පාරක් කෑවා .
🌷 :- යමු නේද Je...😁
🌹 :- ආ..ඔව් ඔව් අපි යමු..
එහෙම කියලා එයාලා එතනින් යන්න පිටත් වුණා . අද soulmates ලා ගියේ වෙන වෙනම .🤭 Taehyung 🐯 එක්ක sung mi 🌷 ගියේ එකට
Jimin 🐣 එක්ක Je Yoo 🌹ගියේ එකට🐣 :- ම්ම්ම් .... Namjoon Hyung කියන්නේ ඔයාගෙම ඔප්පාද ?
🌹 :- අනේ නෑ එයා sung mi ගේ නෑදෑයෙක් . මම joon ඔප්ප එක්ක පොඩිකාලේ ඉදන්ම කතා කරලා තියෙනවා..එච්චරයි
_______________
🐯 :- එදා coffee එකට ගොඩක් අත පිච්චුණාද ?
🌷 :- අනේ නෑ..එදා ඔයා හින්දා ගොඩාක් ලොකුවට පිච්චුනේ නෑ..☺️
YOU ARE READING
Tae Min (Vmin) soulmates 💜💜{Complete} ☑️✅🌹🌷
Fanfiction🐯 :- මොකක්.... ඔයාලා කියන්නේ ඔය දෙන්නත් අපි වගේ soulmates ලද 😲 🐣 :- wow 😲.... මොකක්ද මේක ඇතුලේ තියෙන කතාව... කාත් එක්කද මේ vmin කතා වෙන්නේ....🤔🤔 (autor :- ඒක මන් මෙතන කියවයි කියලා හිතනවාද ? 😑...දුප්...ගිහින් මගේ පළවෙනි FF එක කියවලා බලන්න 🥺...