😃:Hi jk.ඔයා ඉන්නවද👀👀👀
jk:අහ්...මාව මතක් වෙලා නේ.මන් හිතුවා අමතක වෙලා කියලා😌😌😌😌
😃:😢😢ඇයි අනේ එහෙම කියන්නේ.
Jk:අනී...sorry ට්වී..ඔයාට දුක හිතුනද?😃:නෑ....ඒක ගනන් ගන්න එපා.
Jk:මේ ඒක නෙවෙයි ඔයාගේ photo එකක් එවන්නකෝ.ඉස්කෝලෙදි දැක්කයින් පස්සේ මන් ඔයාව දැක්කේ නෑ නෙ.plz...................
Jk:කෝ reply.අනී..photo එකක් එවන්නකෝ...plz...plz....
😃:මන් එවන්නම්.හැබැයි ඔයත් ඔයාගේ photo එකක් එවන්න ඕනේ.
Jk:ඇයි ඔයා ලග මගේ photos නැද්ද😅😅😅😅😅
😃:ඔයා එව්වේ නැත්තම් මන් එවන්නෙත් නෑ😎😝😏😏
jk pov,
හම්මෝ....මේ කෙල්ලගේ සැර😅😅
Jk:හරි හරි මමත් එවන්නම්කෝ.....😃:හ්ම්ම්ම්ම්...අන්න එහෙම තමයි ඉන්න ඕනි.
😃:ඉන්න මන් එවන්නම්
Jk:ok.........
😃:ඔන්න එව්වා.
jk:😅😅😅...ඔයා හිනා වෙලා photos ගහන්න දන්නේ නැද්ද?😅😅😂😂😂😃:ඔයානම් හරි නරකයි අනේ😣😣😣😣😣😖😖😤
Jk:හරි හරි අනේ.මන් ඒක විහිලුවට කිව්වේ.ඔයා ඇත්තටම ගොඩක් ලස්සනයි.............
😃:😁😳😳😳😳😳😳 ඇත්තමද?
Jk:ඔව්....ඔයා ගොඩක් ලස්සනයි.......💜️💜️💜️
😃:THANK YOU😘😘😘😘
😃:දැන් මට ඔයාගේ photo එකක් එවන්නකෝ......... .☺️☺️☺️☺️☺️☺️
Jk:හා ඉන්නකෝ.....
😃:OK
😃:නාලා ආපු ගමන් ගහපු එකක්ද?😂😂😂😂😂😂😂😂😂Jk:නෑ ...ඇයි
😃:නෑ ඉතිම් ඇදලා ඉන්න විදිහයි...කොන්ඩෙයි නිසා එහෙම කිව්වේ😂😂😂😂😂
Jk:හ්ම්ම්ම්...
😃:මෙ....ඒ උනත් ලස්සනයි හරිද😉😉😉😊😊😘😘😘😘😘
Jk:මන් කොහොමත් ලස්සනයි තමයි😆😆😆😎😎😌
😃:ඔයා නම්.........
Jk:ඒක නෙවෙයි හෙට ඔයාගේ birthday එක නේද?
😃:😐😐😐😐😐....මතකයි නේ........
Jk:ඔව්....ඒක අමතක වෙන්නේ නැ......
😃:එහෙමද....හොන්දයි...
Jk:මන් ගානේ හෙට ඔයාට suprisse එකක් තියෙනවා😉😉😉😉😉
😃:😮😮😮😮ඒ මොකක්ද..........කියන්නකෝ.......
Jk:suprisse එහෙම කියන්නේ නෑ නේ....මන් යනවා .bye😌😌😌😌
😃:ඔයා හරි නරකයි.......😏😏😏😏😏
😃:😣😣😣😣😣BYE
Hi.....ඔන්න ඔයාලා ඉල්ලපු නිසා මන් next part දුන්නා.......ආයේ දෙන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.මන් try කරන්නම්කෝ............
luv you alllll😘😘😘😘😘💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💙💙💙💙💙💙💙💙💙💙💙
YOU ARE READING
My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️
Romanceමේ කතාව ගැන කිව්වොත් මේ කතාවේ ප්රධාන චරිත දෙක තමයි ට්වීනා සහ ජ්න්කූක්.ඉතින් මන් මේක ගැන වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ 😁.මොකද කිව්වොත් එතකොට කතාවේ අගය නැති වෙන නිසා........😅.