part 49

195 35 16
                                    

එයා....











පුතෙක්....


















😃:wow....congratulashions ඔන්නි....

එහෙම කියපු ට්වීනා ජෙනී ඔන්නිව hug කරා....

jungkook:ඔහ්....shit...මන් හිතුවේ පුතෙක් කියලා...

ඇබුල් කර ගත්ත මූනත් දාන ගමන් jk කිව්වා.

ඇබුල් කර ගත්ත මූනත් දාන ගමන් jk කිව්වා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


kim jennie:ආහ්..ඇයි අපි....ඔය ඉන්නේ සුරන්ගනාවියක් වගේ කෙල්ලෙක්....

ජෙනී ඔන්නි එහෙම කියද්දි ජන්කුකුයි ට්වීනායි දෙන්නම රතු උනා.....මෙයාලා කතා කරන දේවල් වල අගක් මුලක් තේරෙන්නෙ නැති බුදාරා මේ දෙවල් දිහා බලන් හිටියේ ගල් ගිලපු බමුනෙක් වගේ.

( budara2 උබ ගැන කිව්වේ😂)


jk:නූනා....එහෙනම් අපි ගිහිම් එන්නම්...ආයේ දවසක එන්නම් කෝ බලලා යන්න....

😃:ඔව් ඔන්නි...hansol ඔප්පා ටත් කියන්නකෝ අපි ඇවිත් ගියා කියලා....

jennie:හරි.....පරිස්සමින් යන්න....

ජේනී ඔන්නිලට සමු දීපු ට්වීනාලා කෙලින්ම ගියේ BTS home එකට.






jimin:ආනේ...මගේ angel ඇවිල්ලා.......

දුවගෙන ආපු ජිමින් ට්වීනාව බදා ගත්තා....

😃:හී....ඔප්පා.....මේ ඉන්නේ බුදාරා😊.

Budhara:Hi ඔප්පා...මන් බුදාරා....😍😇.

jimin:ඔහ්....nice to meet you බුදාරා....ඔයා එනකන් එක්කෙනෙක් බලාගෙන ඉන්නවා😉.

ජිමින් එහෙම කියවත් එක්කම ජන්කූක් ජිමින් ගේ බඩට වැලිමිටින් අනින ගමන් ජිමින්ගේ කනට ගිහින් මුමුනන්න ගත්තා..

jk:මොනාද යකෝ ඔය කියවනේ....

jimin:sorry bn....

😃:දැන්වත් ඇතුලට යමුද...

ට්වීනා එහෙම කියනවත් එක්ක කට්ටිය ඇතුලට ගියා......


කට්ටිය ඇතුලට ගිය ගමන්ම ටේ දුවගෙන බුදාරා ලගට ආවා...

V:Hi....nice to meet you ...im V.....im good boy....

Budhara:Hi oppa....nice to meet you.im budhara😍.

බුදාරා වී දිහා බලාගෙනම හිටියා....මොකද එයාගේ bais V නිසා....ටේ ගෙත් ඒකට අකමැත්තක් තිබ්බේ නැහැ.මොකද ටේත් සාන්කාවෙන් තමයි හිටියේ බුදාරාව ඇස් දෙකෙන් දකිනකන්....

namjoon:ඔයාලා දෙන්නට ඔතනින් ඇවිත් වාඩි වෙන්න අදහසක් එහෙම නැද්ද?

නම්ජූන් එහෙම කියනකොට තමයි දෙන්නම පියවි සිහියට ආවේ......


V:ඔහ්.. සොරී....එන්න බුදරා වාඩි වෙන්න....

ටේ එහෙම කියන ගමන් බුදාරාව ගෙනිහින් පුටුවකින් ඉන්දෙව්වා.


ඉතිම් කට්ටිය එක  එක මොන්ගල් දේවල් ගැන කතා කර කර හිටියා....

Budhara:අනේ කව්රු හරි මට කියනවද wash room එක කොහෙද කියලා....

j hope:ඔහොම්මම උඩ තට්ටුවට ගියාහම වම් පැත්තේ ඇති....

Budhara:තෑන්ක් යූ ඔප්පා...

එහෙම කියන ගමන් budhara නැගිටලා wash room එකට ගියා...

V:අහ්ම්...මේ මන් පොඩ්ඩක් කාමරේට ගිහින් එන්නම්.....

එහෙම කියපු ටේත් නැගිටලා උඩ තට්ටුවට ගියා......


























see you soon guys😘😍😊

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Onde histórias criam vida. Descubra agora