ළමායි මේ අහන්නකෝ,මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා.
..
කියම්නද?......
හා ද?
හා කියලවත් කියනවකෝ😒.
මේකයි.මන් තව කතාවක් ලියන්න කැමැත්තෙන් ඉන්නවා......
ඒ කතාව 18+ එකක්......ඉතිම් මට දැන ගන්න ඕනි මන් මේ කතාව ලිව්වට කමක් නැද්ද කියලා....
මන් මේ කතාව ලියනවට ඔයාලා කැමති නම් කියන්නකූ.....
මොකද කාගෙන්වත් supportඑකක් නැතුව කතාවක් ලියන්න අමාරුයි නෙහ්.....
ඔයාලා කැමති නැත්තම් කෙලින්ම කියන්න .මන් තරහා වෙන්නේ නැහැ.
ලාවියෝ😘
ESTÁS LEYENDO
My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️
Romanceමේ කතාව ගැන කිව්වොත් මේ කතාවේ ප්රධාන චරිත දෙක තමයි ට්වීනා සහ ජ්න්කූක්.ඉතින් මන් මේක ගැන වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ 😁.මොකද කිව්වොත් එතකොට කතාවේ අගය නැති වෙන නිසා........😅.