Next day morning....🌻🌻🌻🌻.
😃:
ම්ම්ම්.....මගේ ඇග උඩ මොකක් හරි දෙයක් තියෙනවා දැනුනා....ඒක කොට්ටයක් වෙන්න නම් කොහෙත්ම බෑ.මොකද ඒක බර දෙයක් .....මම හිමින් සැරේ මගේ ඇස දෙක ඇරලා බැලුවා..හරි හුරු බුහුටි අතක් මගේ බඩ උඩ තියෙනවා.හුරුබුහුටි උනත් අතක් නෙහ්.මන් ඉක්මනට බැලුවා කාගෙද මේ අත කියලා.එතකොට තමයි දැක්කේ ඒ කව්ද කියලා......😲😲😲.
Jk.........එයා එයාගේ අත මගේ බඩ වටේ දාලා මාවත් බදාගෙන හොදටම නිදි.
....(දැන් ඉතිම් මෙතන මන් කෝ කියලා හොයන්න එපා😂😂😂)
දෙයියනේ world famous singer jeong jungkook මාවත් බදාගෙන නිදි....මන් එයාගේ අත හිමින් සැරේ මගේ බඩෙන් අයින් කරන්න ගියා....ඒත් මේකා එයා ලගට මාව තවත් ඇදලා අරන් බදා ගත්තා......දැන් නම් නිකම් මට හුස්ම ගන්නත් බෑ වගේ......ඇයි ඉතිම් මේ වගේ ඇගක් තියෙන කෙනෙක් ට තුරුල් උනා කියන්නේ ඉතිම් ආයේ කතා දෙකක් නෑ.....R.I.P
මම එයාව තල්ලු කරන්න හැදුවත් මට ඒක කරන්න බැරි උනා.....මූ ඉබිමස් කනවද කොහෙදො......ඇයි දෙයියනේ පුදුම හයියක්නේ.....ගැලවෙන්න බැරි බව දන්න නිසා මමත් දගලන්නේ කරන්නේ නැතුව හිටියා.....එතකොට තමයි මන් දැක්කේ එයාගේ ඒ ලස්සන බෝල ඇස් දිහා....අනේ ඒ ඇස් මාව අතරමන් කරනවා😍😍😍😍😍.
ඒ ඇස් දිහා මම එක දිගට විනාඩි 15 විතර බලාගෙන හිටියා......ටික වෙලාවකින් ඒ ලස්සන පුන්චි ඇස් දෙක ඇරුනා.....මාවත් එක පාරටම ගැස්සිලා ටිකක් පස්සට ගියා........Hi........ඔන්න next part දුන්නා.......මේ දවස් වල exam නිසා තව ටික දවසක් යනකම් ඊලග එක දෙන්න වෙන්නේ නෑ.ඊලග එක දෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න......bye😊😊😊
See you next part guys😍😍😍😘😘😘😘
YOU ARE READING
My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️
Romanceමේ කතාව ගැන කිව්වොත් මේ කතාවේ ප්රධාන චරිත දෙක තමයි ට්වීනා සහ ජ්න්කූක්.ඉතින් මන් මේක ගැන වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ 😁.මොකද කිව්වොත් එතකොට කතාවේ අගය නැති වෙන නිසා........😅.