ඒ gift එකේ තිබ්බේ ticket එකක්.....😍😍....ඔව් ඔව්...වෙන කොහෙටවත් යන එකක් නෙවෙයි,south korea වලට යන ticket එකක්...
මන් ඉක්මනින් phone එක අරන් jungkook ට massege එකක් දැම්මා......😃:jk..............
ඒතකොටම ඒ massege එකට reply එකක් ආවා.මෙයා හැම තිස්සෙම phone එක අතේ තියාගෙනද කොහෙදො ඉන්නේ......
jk:ඕඕඕඕඔ........
😃:ඔයාට පිස්සුද....?
jk:නෑ....හැටි😀😀
😃:මාව විහිලුවකට ගන්න එපා jk...මන් ඒක serious කියන්නේ.....
jk:මන් විහිලුවක් කරේ නෑ.මන් ඕක ඔයාට තමයි එව්වේ.....
😃:ඒත්......😔
jk:ඇයි ඒත් කියන්නේ.....ඔයා එන්න කැමති නැද්ද?
😃:මන් කැමති ඒත් ඒක ඔයාට වදයක් 😥
jk:ඒක වදයක් නම් මන් එන්න කියන්නේ නෑ නේ..මැට්ටි....
😃:ඒත් මට විතරක් ඔහෙ එන්න බෑ....එතකොට මගේ යාලුවට මොකක්ද වෙන්නේ....එයාත් korea එන්න කැමති....
jk:ම්ම්ම්.. එහෙනම් මන් එයාටත් ticket එකක් එවන්නම්...
😃:මන් එයාගෙන් අහලා බලන්නම්.එයාගේ අම්මලා එන්න දෙයිද දන්නේ නෑ නේ......
Jk:හා....ඔයා මට අහලා කියන්නකෝ
😃:හ්ම්ම්ම්..bye
Jk:bye
ඔබට සතුටුයිද දැන්😎😎😎
YOU ARE READING
My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️
Romanceමේ කතාව ගැන කිව්වොත් මේ කතාවේ ප්රධාන චරිත දෙක තමයි ට්වීනා සහ ජ්න්කූක්.ඉතින් මන් මේක ගැන වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ 😁.මොකද කිව්වොත් එතකොට කතාවේ අගය නැති වෙන නිසා........😅.