part 27

200 42 10
                                    

Jk:
මට කියනවද ඔයා මොකක්ද මෙතන කර කර හිටියේ කියලා.....😈😈😈.

එයා එහෙම කිව්වේ හෙන අමුතු පෙනුමක් දාගෙන.බයත් හිතෙනවා.

බයත් හිතෙනවා

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.


😃:ම්ම්ම්....මන් මේ.....මුකුත් නෑ......හී......

Jk:අහ්......එහෙමද මුකුත් නැද්ද.....😏😏😏.

😃:ඔව් .....මුකුත් නෑ....මන් එහෙම කියන ගමන් දොර දිහාට දුවගෙන ගියා....ඒත් jk එක පාරටම මාව ඇදලා අරගෙන දොර ලොක් කරලා දොරට තද කරා......මගේ ඇගෙන් දාඩිය පෙරීගෙන එනවා.......මන් ඇත්තටම හිටියේ ගොඩක් බය වෙලා...

jk:මට ඇත්ත කියන්න...ඔයා මොකක්ද මෙතන මගේ computer එකේ කර කර හිටියේ ?

😃:......................

jk:දැන් එතකොට ඔයා මට උත්තර දෙන්නේ නැද්ද?

හරි.....එහෙනම් මන් ඔයාට punishment එකක් දෙන්නම් කෝ.......

එහෙම කියන ගමන් එයා ට්වීනාගේ තොල් වලට බර උනා....

😃:මේ...මෙයා මාව kiss කරන්නද යන්නේ.....ඒක වෙන්න දෙන්න බෑ....ම්ම්..මන් ඇත්ත කියනවා....

😃:නවතින්න.....මන් ඇත්ත කියන්නම්😒😔.

jk:ම්ම්ම්..good girl..

😃:ම්ම්ම්...මේකයි....මන් ඇත්තටම ආවේ ඔයාගේ room එක බලන්න.....එතකොට තමයි මන් දැක්කේ ඔයාගේ computer එකේ group chat එකක් යනවා....මන් නිකමට බැලුවේ ඒ කව්ද කියලා.....එතකොට තමයි මන් දැක්කේ ඒ හිටියේ BTS කියලා.ඉතිම් මන් එයාලගේ number save කර ගන්නයි ගියේ....මන් වැරදි දෙයක් කරා නම් sorry ඔප්පා.....මන් එහෙම කිව්වේ අඩ අඩා....මොකද මන් ඇත්තටම කරේ වැරදි දෙයක් .වෙන කෙනෙක් ගේ කාමරේකට හොරෙන් ඇවිල්ලා එයාගේ දේවල් චෙක් කරන්න මට කිසිම අයිතියක් නෑ.ඇත්තටම මන් ඒ ගැන පසු තැවුනා😥😥😥😥.

jk:ඔහ්......ඇයි ඉතිම් මේ ඒකට අඩන්නේ.......ඔයා මගෙන් numbers ඉල්ලුවා නම් මන් ඔයාට නොදී ඉන්නේ නෑ නේ........කෝ...දැන් හොද ළමයා වගේ හිනා වෙන්න....😀😀😀😀

jungkook එහෙම කියන ගමන් ට්වීනාව එයාගේ පපුවට තුරුල් කර ගත්තා.....

5 munites ago.....

twina's pov...
ඔප්පා....මට නිදි මතයි....මන් එහෙනම් දැන් යන්නම්...

jk pov.....
Ok princrss.......good night.....😘😘😘

Twina's pov....
Good night ඔප්පා....

මන් එහෙම කියන ගමන් කාමරේට දුවගෙන ගිහිල්ලා දොරත් ලොක් කරගෙන ඇදේ ඇලවුනේ දැන් ටිකකට කලින් වෙච්ච දේවල් මතක් කර කර...
දන්නේම නැතුව මට නින්ද ගියා....😴😴😴.

1.00 pm....⏰⏰⏰.

‍‍‍‍‍‍‍‍‍zzzzz....zzzzzz....zzzzz.....
Phone එක ring වෙන්න ගත්තා.....මන් phone එක අතට අරන් බැලුවේ මේ වෙලාවේ කව්ද ගන්නේ කියලා බලන්න....දන්නේ නැති number එකක්......මන් කෝකටත් කියලා call එක answer කරා........





























🌼:ට්වීනාට call කරේ කව්රු වෙන්න ඇතිද?guess කරන්න බලන්න.....😉😉




මගේ reading බබාලට මට පොඩි දෙයක් කියන්න තියෙනවා.....මේකයි...
ඉස්සරහට කතාව ගොඩක් වෙනස් වෙයි.සමහරක් කට්ටිය මැරෙන්නත් ඉඩ තියෙනවා......ඒ වගේම සමහරක් අයට මතකෙත් නැති වෙයි.ජීවිතේ හැම දේම අපි හිතන විදිහට වෙන්නේ නෑ නේ..ඒක නිසා මේ කතාව ඉස්සරහට කියවලා මට බනින්න එපා.....මොකක් උනත් හැමෝම සූදානම් වෙලා ඉන්නවා නම් හොදයි..😔😔😔


















bye guys...see you next part😘😘😘😊...

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ