Twina's pov,
මන් ඒ දේවල් ගැන හිත හිත ඉදලා ලොක් කරපු දොරත් ඇරගෙන පහළට ගියේ මට බඩිගිනි නිසා...මන් පහලට බහිද්දි මන් දැක්කා jungkook කව්ද මන්දා කෙල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා...මමත් ටිකක් පස්සට ගිහින් ඒ දෙන්නා දිහා හොරෙන් බලාගෙන හිටියා...හැබැයි මට එයාලා කතා කරන දේවල් නම් ඇහුනේ නෑ.මෙන්න එක පාරටම ඒ girl ව අත් දෙකෙන් උස්සලා අරගෙන කරකවන්න ගත්තා....ඈ බොල හැබෑටම කව්ද මේ නැට්ටිච්චි.ඊට පස්සේ ඒ ගෑනු කෙනා මොනා හරි කිව්වහම ජන්කූක් එයාව බිමින් තියලා එයාගේ කම්මුලට කිස් එකක් දුන්නා. මේ jungkook ගේ girlfriend වත් ද,නෑ වෙන්න නැහැ...මෙයා ජන්කූක්ට වැඩිය වැඩිමහල් නෙහ්....හැබැයි එයා ඒ කිස් කරපු එකටනම් මට ඉරිසියා හිතුනා....ඒ වගේම ලොකු තරහකුත් ආවා.
ඒත් එක්කම මන් දැක්කා ජන්කූක් ඒ girl ගේ මූනට බර වෙනවා...දෙයියනේ මේ පාර නම් lip kiss එකක් දෙන්නද කොහෙදො යන්නේ....මට ඇත්තටම ඇඩෙන්න වගේ ආවා..මන් කදුලු තද කරගෙන ඒ දිහා බලාගෙන හිටියා...ඒත් උනේ වෙන දෙයක්.ජන්කූක් ඒ girl ගේ මූනට වැටිලා තිබ්බ කොන්ඩ කෑල්ලක් එහාට කරා.අයියො...මන් නම් මහ මෝඩයෙක්.ඒ උනාට තව ටික වෙලාවක් ගියොත් kiss කරන්නත් බැරි නෑ...
මන් එහෙම හිතලා ඒ දේවල් නොදන්නව වගේ එතනින් කුස්සියට ගියා... නිකම් නෙවෙයි රවාගෙන.මන් කුස්සියට ගිහින් ක්ලෝන් ෆැක්ස් ටික චොකෝස් එක්ක මික්ස් කරලා කිරි වීදුරුවකුත් ලගට අරගෙන කන්න පටන් ගත්තා...මන් දැක්කා jungkook එක්ක හිටිය girl ගේ ඇස් දෙක ලොකු වෙනවා.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
👩එහ්....ජන්කුකා,කව්ද අර ගෑනු ලමයාඒ girl කිව්වේ ඇස් දෙකත් ලොකු කරගෙන.
jumgkook:අහ්...නූනා....ඒ මගේ best friend ට්වීනා...
👩:ඕඕ....එතකොට ජන්කූක් කිව්වේ මෙයා ගැනද?
jungkook:ඔව් නූනා....
ඒ girl ටිකින් ටික මන් ලගට එන්න ගත්තා....මමත් ඉතින් කෑම ටික කටේ පුරවගෙන මොකාද වගේ බලාගෙන හිටියා.
👩:Hi.....කොහොමද ට්වීනා.මන් කිම් ජියෝන්.nice to meet you😊.
ඒයා එහෙම කියලා මගේ දිහාට අතක් දික් කරා
😃:නස්ටු..මිට්ටු යූ...😊😊
මන් එහෙම කිව්වේ මගේ කටේ කෑම පුරවගෙන හෙන ගොන් හිනාවක් දාන ගමන්.මන් එතකොට දැක්කා අර ගොන් හාවා පැත්තකට වෙලා හිනා වෙනවා.මෙතන පිට කෙනෙක් ඉන්න නිසා මන් නිකම් ඉන්නවා .රෑට ආවහම මන් අල්ලගන්නම්කෝ එයාව.මන් එහෙම හිතලා එයාට රැව්වා...
👩:ට්වීනා එහෙනම් කන්නකෝ ,මන් ජන්කූක් ව ලෑස්ති කරන්න ඕනි.පරක්කු වෙනවා.
😃:aunty...ඔයා ජන්කූක් ගේ කව්ද?
මන් එහෙම කියන ගම්න් කෑම හැන්දක් කටේ ඔබා ගත්තා.
👩:aunty?ළමයො...මන් තාම married නෑ....
😃:ඔහ්...චින්චා.මියානේ ඔන්නි...
👩:its ok.මන් තමයි ජන්කුක් ව mekup කරන්නේ...ඒ වගේම එයා idol කෙනෙක් වෙලා ඉන්නකල්ම එයාව බලා ගන්නෙත් මන්ම තමයි.😃.
😃:ඔහ්....එහෙමද...ඒ උනාට ඉතිම් මෙයාව බලා ගන්න මෙයා බබෙක් නෙවෙයි නෙහ්.... 😆😆
👩:ඔයා තාම මෙයා ගැන හරියට දන්නේ නෑ. තව ටික දවසක් ගියාම තේරෙයි ඔයාට.
මන් මුකුත් නොකියා හිනා උනා
එහෙනම් මන් යන්නම්.මට පරක්කු වෙනවා.මෙයා දගලද්දි තවත් පරක්කු වෙනවා.
එයා එහෙම කියන ගමන් ජන්කුක් ගේ අතින් ඇදගෙන උඩට ගියා....ජන්කූකුත් මුකුත් නොකියා පස්සෙන් ගියේ හරියට පොඩි එකෙක් වගේ.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. kim jiyon.
29 years oldHi...ඔන්න ඔයාලා නිසා අද තව part එකක් දුන්නා.
see you soon😘😘😍😍😊
![](https://img.wattpad.com/cover/272344706-288-k692431.jpg)
YOU ARE READING
My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️
Romanceමේ කතාව ගැන කිව්වොත් මේ කතාවේ ප්රධාන චරිත දෙක තමයි ට්වීනා සහ ජ්න්කූක්.ඉතින් මන් මේක ගැන වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ 😁.මොකද කිව්වොත් එතකොට කතාවේ අගය නැති වෙන නිසා........😅.