part 19

213 49 8
                                    

Hansol ඉක්මනට car එක අරගෙන jk ගෙ ගෙදරට යන්න පටන් ගත්තා......ටික වෙලාවකින් අපි jk ගේ ගෙදරට ආවා.......ඒ ගෙදර දැක්කම නම් මගේ ඇස් දෙක් කටේ ගිලුනා........ඒ ගේ නිකම් hotel එකක් වගේ...😍😍😍

hansol:හරි ට්වීනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


hansol:හරි ට්වීනා....එහෙනම් ඔන්න අපි ආවා.....දැන් ඔයා ඇතුලට යන්න.jk බලාගෙන ඇති.......

😃:ඒත්...එ..ත් මන් කොහොමද එහෙම ඇතුලට යන්නේ...මන් දන්නෙත් නැති ගේකට ......😧😧

hansol:ඇයි අනේ බය වෙන්නේ...මේ ඔයාගේ යාලුවගේ ගෙදරනේ. ඉතිම් ඇයි බය වෙන්නේ....අපි දෙන්න අදුරගෙන තාම ටික වෙලාවයි...ඒත් ඔයා අපේ  ගෙදර ආවේ නිකම් ඔයාගේ ගෙදරට යනවා වගේ නේහ්😅

😃:ම්ම්ම්ම්..එහෙමද එහෙනම් මන් යන්නම් කෝ.....

hansol:බය වෙන්නේ නැතුව යන්න.....

මන් ටිකින් ටික අඩිය තියලා කොහොම හරි ගෙදර දොරින් ඇතුල් උනා.....
එත්කොට තමයි ඇක්කේ sofa එක උඩට වෙලා වෙලාව බල බල ඉන්න jk ව....
එයා මන් දිහා බලන්න ගත්තා......දෙයියනේ දැන්නම් මගේ මොලේ අක්‍රීය වෙනවා වගේ......😫😫😫


















hi කොහොමද ඔයාලට.....ඔන්න මන් next part දුන්නා...අද පෝය නිසා upedate එක ටිකක් පොඩි











See you next part guys😘😘😘😊😊😊

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now