part 51

405 38 40
                                    

3 years leater.....................

කෝ කෝ කෝ මගේ මගේ චූටි පැටව් දෙන්නා.....අපි ඉක්මනට wash දාගෙන ඇවිල්ලා නිදා ගමු.......

ඇද උඩ දගල දගල හිටිය මගේ පැටව් දෙන්නට මම එහෙම කිව්වා......

ඇද උඩ දගල දගල හිටිය මගේ පැටව් දෙන්නට මම එහෙම කිව්වා

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.



ඔව්...මන් දැන් අම්මා කෙනෙක්....හරියටම මීට අවුරුද්දකට කලින් BTS ලගේ අන්තිම concert එක දවසේ තමයි මට මගේ පැටව් දෙන්නව හම්බ උනේ.......එදා තරම් සතුටු හිතුන දවසක් මට තවත් නෑ..මට හම්බ උනේ නිව්වුන්නු.......ඒකත් ගෑනු ලමයි ම දෙන්නෙක්.මගේ කුකීටත් ඕන කරේ එකනේ....ගෑනු ලමයි දෙන්නෙක්.ඒත් මට ඕන කරේ පිරිමි ලමයෙක්....හරියට මගේ කූ වගේ.ඒත් මට වැදගත් උනේ මගේ කුකීගේ සතුට.......

Jeonsol:ඔම්මා........මට බඩගිනි......

😃:අනේ ...මගේ පැටියට බඩගිනී ද....
ඔන්න ඔයා වෙනුවෙන් ම මන් රාමෙන් හදලා තියෙනවා....

Jeonsol:අනේ.....තන්කූ ඔම්මා....සරන්හේ....😘.....


එහෙම කියපු jeonslol පහළට දුවගෙන ගියා.....
















දැන් ඔයාලා බලනවා ඇති නේද මේ jeonsol කියන්නේ කව්ද කියලා.හරි මම කියන්නම්...ඒ ඉන්නේ hansol ඔප්පා ගෙයි jennie ඔන්නි ගෙයි එකම පුතා..........




















ඇයි එයා මෙහෙ කරන්නේ????????










මීට අව්රුදු දෙකකට කලින් car accident එකක් උනා.........hansol ඔප්ප නම් hospital එකට ගේද්දිම අපිව දාලා ගියා.. .අපේ හිතේ පුන්චි බලාපොරොත්තුවක් හරි තිබ්බා ජෙනි ඔන්නිව බේර ගන්න පුලුවන් වෙයි කියලා.ඒත් අපිට එයාව බේර ගන්න බැරි උනා.....එයා මේ ලෝකෙන් ගියේ ලස්සන පුන්චි පුතෙක් ව අපිට බාර දෙන ගමන්....
ඔව් .....එයා අන්තිම වතාවට කිව්වේ....




My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Dove le storie prendono vita. Scoprilo ora