ඔන්න ඉතිං මේ මගෙ පළවෙනි ship story එක..මං කලින් ලියන්නම් කියලා හිටියෙ Werewolf story එකක්නෙ.. ඒකත් ලියනවා.. ඊට කලින් මේක ලියන්න ඕනෙ මට..
Life Partner එකත් දෙනවා අනිවාරෙන්..
මේක අනිත් Ship ff වලට වඩා වෙනස් වෙයි කියලා මට විශ්වාසයි .. 😊💜️
හරි .. මුලින්ම Intro එක දෙන්නනම්කො ..
..............................................................................
මේ ඉන්නෙ කිම් යුරායා...
කිම් පවුලෙ පුංචි කෙලි පැටික්කි..
කිම් ගෙදර පුංචි සුරංගනාවි ..
මෙයාට හැමෝම කතා කරන්නෙ යූරා කියලා.. කිම් යූරා........ගෙදරට පුංචි සුරංගනාවි උනාට ගෙදරින් පිට ඉන්න හැමෝටම යූරා චණ්ඩි රැජිනක්..
University එකේ වොන්ඩ වුමන්.. ( ඒ ඇයි කියලා මං කියන්නම් ඉස්සරහට.. )මෙයාට ඉන්නවා අයියා කෙනෙක් ... යූරගෙ ජීවිතේ අප්පා , ඔම්මා දෙන්නටත් වඩා ගොඩක්ම ආදරේ කරේ.. ගොඩක්ම ලැදි උනේ එයාගෙ ඔප්පට..
එයාගෙ ඔප්පා කිම් ටේහියොන් 😊
යූරා කොච්චර චණ්ඩි කෙල්ලෙක් උනත් එයාව පාලනය කරන්න පුළුවන් .. එයා සන්සුන් කරන්න පුළුවන් ටික දෙනෙක් ගිටියා...
ඒ තමයි එයාලගෙ පවුලෙ අය.. ඔම්මා,අප්පා,ඔප්පා.. ඒ වගේම තව කෙනෙක් හිටියා..... 😉 එයාගෙ කස් එක..
( ඒ කවුද කියලත් පස්සෙ දැනගන්න ලැබෙයි හිමීට..
ඔයාලට කතාව කියවද්දි බලාගන්න පුළුවන් යූරා පවුලෙ අය එක්කයි . පිට අය එක්කයි ඉන්න විඳිය.. )
ВЫ ЧИТАЕТЕ
❤️ ᗰY ᗷᖇOTᕼᗴᖇՏ ❤️ ••••[ ðñgðïñ ]••••
Фанфикවෙනස්ම විදියෙ SHIP FF එකක්.. ❇️❇️❇️ 🐰❤️🐯 Taekook 🐰❤️🐯 🐥❤️🐱 Yoonmin 🐱❤️🐥 🐼❤️🐨 Namjin 🐼❤️🐨 🌻 Hoseok .................................... ? 🌹 Yoora ................................... ? කියවලා බලන්න.. girl කෙනෙක් හිටියා කියල බය වෙන්න එප...