❤️ Episode 7 ❤️

517 85 16
                                    


හැබැයි උනේනම් සුගාවත්, යූරවත් ඒ වෙලාවෙ බලාපොරොත්තු උන දෙයක්නම් නෙවෙයි ...

ඔව්,
ඒ බෝලෙ වැදුනෙ හෝසොක්ට... වැදුන පාර හොබී ගිහින් එතන තිබුන Windo එකේ වැදිලා Windo glass එකත් කුඩු උනා.. ..
හොබීගෙ අත ගොඩක් තුවාල උනා මේ නිසා...

යූරටනම් කිසි දෙයක් හිතාගන්න බැරි උනා...
යූරට විතරක් නෙවෙයි ... සුගාටත් එහෙමයි..

ඔව් ඉතිං කවුද හිතුවෙ මේම දෙයක් වෙයි කියල...

යූරටනම් හොදටම තරහා ගියා... මොකද එයා කොච්චර කියලා තියනවද සුගා එක්ක ප්‍රශ්න තියන වෙලාවට මැද්දට පනින්න එපා කියලා..
ඒත් යූරට මේ වෙලාවෙ කරන්නෙ මොනාද කියලා හිතාගන්න බැරිඋන නිසම එයා ඉක්මනට හෝසොක් ගාවට දුවගෙන ගියා ....

ඊටපස්සෙ ජංකුක් , සුගා , යූරා තුන් දෙනාම Medical room එකට හොබීව එක්කන් ගියා...

හෝසොක්ව ඇතුලට ගත්ත නිසා යූරට මොකුත් කියාගන්න වෙලාවක් තිබුනෙ නෑ...

තුන් දෙනාම එළියට වෙලා බලන් ඉන්නෙ හොබීට බෙහෙත් දාලා ඉවර වෙලා එනකන්...

*•*•*•*• Yoora P O V *•*•*•*•

ආයිශ්... මොකද්ද ඒ කරේ හොබී ... මං කොච්චර කියලා තියනවද.... බලන්න අනේ ... අත හොදටම කැපිලා.. 😫 ලේ ගොඩක් ගියා... 😞 මං නිසානෙ ඒම උනේ...

ඒත් මං ඒ හරක් පැටියට කියලා තියනවනෙ මැද්දට පනින්න එපා කියලා... මැටි බූරුවෙක් වගේ පැන්න නිසානෙ උනේ....

වරෙංකො අද එළියට .. 😒 කියලා දෙන්න... ඇයි යකෝ.. 😫

ඔහොම ඉද්දි එකපාරටම Medicine room එකේ දොර ඇරන් එළිය්ට ආවෙ හොබී ඔප්පා...

එයා ඉන්න විඳිය දැක්කාම මං කියන්න හිතන් හිටපු ඔක්කොම අමතක උනා...
මුලු අතම බැන්ඩේජ් කරලා...

මං එතනට වෙලා එයා දිහේම බලන් හිටියා ... මට වචනයක් කතා කරන්නවත් .. අඩියක් ඉස්සරහට යන්නවත් පුළුවන් කමක් තිබුනෙ නෑ...

ජංකුක් : " ආ... හියුන්... අවුලක් නැද්ද... බෙහෙත් දැම්මනේ.... මොකෝ කිව්වෙ "

හොබී : " අවුලක් නෑ ජංකුක් ... 😊 එච්චර ලොකු ප්‍ර්ශ්නයක් නෑ... ටික දවසෙකින් හොදවෙයි "

❤️ ᗰY ᗷᖇOTᕼᗴᖇՏ ❤️ ••••[ ðñgðïñ ]••••Where stories live. Discover now