____________ Yoora POV ___________දොර ඇරන් ආව කෙනා දැක්කාම මට මොකද්ද කරන්න ඕනෙ කියලා හිතාගන්න බැරි උනා....
අවුරුදු 15දී මාව දාලා පිටරටක ඉගෙනගන්න ගිය මගෙ ආදරේ.... අවුරුදු 8ක් තිස්සේ කාටවත් නොදී මගේ හිතේම තියාගෙන පරිස්සම් කරපු මගේ ආදරේ අයිතිකාරයා... මගෙ ප්‍රින්ස්.. 😳
එයාව දැකපු ගමන් මට මතක් උනේ.. මීට අවුරුදු 8කට කලින් එයා ඇමරිකා යන්න කලින් Airport එකේදි මට දුන්න පොරොන්දුව...
* Flashback *
" මගෙ ප්‍රින්සස්... මං ඔයාට පොරොන්දු වෙනවා.... ඔයාට දුන්න මගේ ආදරේ මං හැමදාම පරිස්සම් කරනවා කියලා.... මං ඉගෙනගෙන ඉවරවෙලා ආය මගෙ ප්‍රින්සස් ගාවට එනවා.... Promise ..
එතකන් ඔයත් මට දුන්න ආදරේ පරිස්සම් කරනව නේද ... මං එනකන් ඉන්නවා නේද මගෙ ප්‍රින්සස්.. "* Flashback End *
එදා එයා පොරොන්දු උනා වගේම මාත් එයාට පොරොන්දු උනා...
මං මගේ ආදරේ පරිස්සම් කරා... මේ හිත තේරෙන කාලෙ ඉදන් ආදරේ කරපු... මගෙ එකම ආදරේ...
අද, අවුරුදු 8කට පස්සෙ ආයෙමත් මගෙ ඇස් ඉස්සරහ ඉන්නවා...අවුරුදු 8ක් තිස්සෙ... Call එකක්වත් නැතුව... අඩුම තරමේ එයා ගැන පොඩිම ආරංචියක්වත් නැතුව උනත් .... එදා තරම්ම මං එයාට ආදරේ කරා.. අදටත් ඒ ආදරේ එහෙම්මමයි...
එයා ආයෙමත් ඇවිත්... මගෙ ප්‍රින්ස් ... එයා ආය ඇවිත්... එයා දුන්න පොරොන්දුව විදියට එයා ඇවිත්...
එයා ඇවිත් ජැක්සන් ඔප්පා දිහේ බලලා ... ඊලගට බැලුවේ මං දිහේ .. .
මං දැක්කා ඒ ඇස් දිලිසෙනවා... මගෙ පපුව වේගෙන් ගැහෙනවා... මට දැනුනා මගෙ කම්මුල් තෙත්වෙනවා...
මං හිතන්නේ මං අඩනවා... ඒත් ඒ දුකටද .. සතුටටද කියලා තේරෙන්නේ නෑ.... මං හිතන්නේ සතුට වැඩි කමට..එයා මගෙ දිහා බලාගෙනම කෙටි අඩි තිය තිය මං ලගට ආවා...
මගෙ ප්‍රින්ස් තවත් ලස්සන වෙලා.. Handsome වෙලා...
එයාගෙ ඇස්වල කදුලු තියනවා මං දැක්කා....... 😢එයා මගෙ ලගටම එනකන් බලන් හිටපු මං ඉක්මනින් එයාව තදකරලා බදාගත්තේ ආයමත් මාව දාලා දුරකට යයි කියලා බයෙන්.... එයත් මගෙ ඉනවටේ අත් දාලා මාව බදාගත්තා...
ВЫ ЧИТАЕТЕ
❤️ ᗰY ᗷᖇOTᕼᗴᖇՏ ❤️ ••••[ ðñgðïñ ]••••
Фанфикවෙනස්ම විදියෙ SHIP FF එකක්.. ❇️❇️❇️ 🐰❤️🐯 Taekook 🐰❤️🐯 🐥❤️🐱 Yoonmin 🐱❤️🐥 🐼❤️🐨 Namjin 🐼❤️🐨 🌻 Hoseok .................................... ? 🌹 Yoora ................................... ? කියවලා බලන්න.. girl කෙනෙක් හිටියා කියල බය වෙන්න එප...