.
.
.
.
.කියව කියව ඉදලා කට්ටියම ගියේ ලෙක්චර්ස් වලට යන්න පරක්කු වෙන නිසා..
කොච්චර යුනි එකේදි එකට හිටියත් යූරයි ටේයි වෙන් වෙන වෙලාවක් තිබුනා..
මොකද යූරා Dancing කරද්දි ටේ Music තමයි තෝරගෙන තිබුනේ..ඉතිං මේ දැනුත් යන්න යන්නෙ ඒම ලෙක්චර්ස් වලට ....
යූරා : " ඔප්පා ..... ලෙක්චර්ස් ඉවර වෙලා මං එනකන් ඉන්න ඕනෙ හරිද.. ? කොහෙවත් යන්න එපා ඔන්න.. "
පොඩි එකෙක්ව වගේ Music Lecture hall එක ගාවින් ගිහින් දාලා ලොකු දේශනේකුත් දීලා එයාගෙ Hall එකට ගියේ ජිමිනත් එක්කමයි..
ජිමින්, යූරා දෙන්නම Dancing තමයි කරේ.. ඒ වගේම ජින් , නම්ජුන් Art කරා.. ටේ Music වලට ගොඩක් ආදරේ කරන නිසාම එයා තෝරගත්තෙ Music 🎶
.
.
.
.
.
.
.
.
.
පැය දෙකක් විතර නටලා නටලා යූරයි , ජිමිනයි Dancing room එකෙන් එළියට ආවෙ හොදටම හෙම්බත් වෙලා..යූරා : " අම්මෝ..... මගෙනම් කොන්දත් රිදෙනවා ... "
යූරා කොන්දත් අතගගා Dancing room එක ඉස්සරහා තිබුණු පුටුවෙන් ඉදගද්දි .. ජිමිනත් එහාපැත්තෙන් ඉදගත්තා..
ජිමින් : " අම්නේ... ඔව් අප්පා.. අර හොබී හියුන් තමයි මැරෙව්වෙ අපිව ... එයා සීනියර් කියලා අපිව ටිකක් පැට්ටිස් කරන්න කිව්වාම ඕම කරනවද අනේ .. 😟😟 "
යූරා : " ඒම කියන්න එපා චිමී.... බලන්නකො .. සුගා එක්ක කොච්චර තරහා උනත් හොබීගෙන් Dancing ඉගන ගන්න තියනවනම් මම කැමතියි.. 😂 එයා පට්ට Talented නේ... 😉 "
යූරා ඒම කියලා ඇහැකුත් ගහලා නැගිට්ටේ ටේව එක්කගෙන ගෙදර යන්න හිතාගෙන..
මොකද අද දවසට වෙන ලෙක්චර්ස් නැති නිසා..යූරා : " ජිමිනී... මම යනවා ටේ ඔප්පව එක්කගෙන ගෙදර.. අද දවසට ආද Lectures නෑනෙ ... ඔයා එනවද ?.. "
ජිමින් : " අහ්... ඔයා යන්න යූලා.. 😆 මම එන්නම්කො නම්ජින් ඩබල එක්ක..ම්ම්ම්ම්..😃 "
ජිමිනි ඇස් චූටි කරලා හිනා වෙලා උඩ පැන පැන ගියේ Art room එක පැත්තට.. ජිමින් පොඩි දරුවෙක් වගේ යන විඳිය බලන් හිටපු යූරාත් හිනා උනේ " මේ බබාට කෝමද අනේ මං කටක් ඇරලා ඔප්පා කියන්නේ.. 😆 ඔයා මට මගෙ දරුවෙක් වගේ ජිමිනි.. 😃 " කියලා හිතන ගමන්..
YOU ARE READING
❤️ ᗰY ᗷᖇOTᕼᗴᖇՏ ❤️ ••••[ ðñgðïñ ]••••
Fanfictionවෙනස්ම විදියෙ SHIP FF එකක්.. ❇️❇️❇️ 🐰❤️🐯 Taekook 🐰❤️🐯 🐥❤️🐱 Yoonmin 🐱❤️🐥 🐼❤️🐨 Namjin 🐼❤️🐨 🌻 Hoseok .................................... ? 🌹 Yoora ................................... ? කියවලා බලන්න.. girl කෙනෙක් හිටියා කියල බය වෙන්න එප...