❤ Episode 12 ❤

363 64 7
                                    


----- Author POV -----

සතියක් ගෙවිලා ගියේ නොදැනිමයි...
බෙකී ආය ආවා කියලා දැන ගත්තාම.. ටේ ගොඩක් සතුටු උනා... මොකද .. එයාගෙ පුංචි නංගිගේ ආදරේ. . ආයම එයා ලගට ආව නිසා...

ඒ වගේම .... බෙකීගෙයි. යූරගෙයි අතර තියන සම්බන්දෙ දැනගත්ත... ජුන් , ජුන්, කුකී, වගේම සුගා ... විතරක් නෙවෙයි ... මුලු යුනි එකම පුදුම උනේ . යූරට Love afire  එකක් තියනවා කියන එක.. විශ්වාස කරන්න අමාරු උන නිස...

😌✋ මොනා උනත් කට්ටියට අමාරුවෙන් හරි ඒ දේ පිලිගන්න උනේ.. යූරා සහ බෙකීගෙ හැසිරීම දැකලා. ..(😂හිකිස්💔)

ඒත් මේ සතිය ඇතුලත වෙනසක් උනා...
යූරා කලින් තරම් නපුරු උනේ නෑ කාටවත්.. කොටින්ම සුගා එක්කවත් වලි දාගන්න ගියේ නෑ...
මේ වෙනස බෙකී නිසා කියලා හැමෝම හිතුවත්... සුගා එක්ක රණ්ඩු නොවී ඉන්නනම් හේතුව...  එදා Music room එකේදි.. සුගා ජිමින්ට කියපු ඒවා  . ..

මේ සතිය ඇතුකත හැමෝම ගොඩක් සුහදව කාලය ගත කරා...
යූබෙක්, නම්ජින්,යුන්මින් ,ටේකුක් කපල් හතර.. මේ සතිය ඇතුලත් ගොඩක් ආදරණීයව .. එයාලගෙ බැදීම් ගොඩක් ශක්තිමත් කරගත්තා...
ඒ වගේම හෝසොක් ජැක්සන් හොදම යාලුවො උනා.. හොබීට ජැක්සන් එක්ක ඉද්දි .. යූරව අමතකම වෙලා යන්නෙ හොබීවත් පුදුම කරලා...

.

.

.

.

.

.

.

.

.

ඔහොම තවත් සතියකට පස්සෙ Art day එකත් ආවා..... කට්ටියටම හිතුනට වඩා හොදට එයාලගෙ වැඩ කරගන්න පුළුවන් උනා...

ඒ වගේම එයාලා ගොඩක් මහන්සි වෙලා තමයි හිටියෙ .. 

Art day එකෙන් පස්සෙ යුනි එකේ ළමයින්ට සතියක නිවාඩු කාලයක් ලැබෙනවා......

ඉතින් මේ කට්ටිය මේ Cafeteria එකේ ඉදන් කතා කරන්ටනෙ ... එයාලගෙ නිවාඩු කාලය.. ඵලදායීව ගතකරන්නෙ කොහොමද කියලා.. 😂😂

@ Cafeteria ...........

( යූරා , බෙකී , ජින් , නම්ජුන් , ජිමින්, ජැක්සන් , ටේ , කුකී .... කට්ටිය තමයි මෙතන ඉන්නේ. )

❤️ ᗰY ᗷᖇOTᕼᗴᖇՏ ❤️ ••••[ ðñgðïñ ]••••Donde viven las historias. Descúbrelo ahora