❤️ Episode 1 ❤️

760 108 34
                                    


" ඔප්පා... මේ දොර අරින්නකෝ... ඔයා ලෑස්ති උනාද අනේ .... ??..."

ඔන්න ඉතිං සුපුරුදු පරිදි කිම් ගෙදර උඩතට්ටුවෙ කාබරේක දොරක් කඩන්න හදනවා.. 
හැබැයි අද විශේශත්වයකට තිබුනෙ ඒ කඩන්න දොර කඩන්න හදන කාබරේ අයිතිකාරයා වෙනස් වෙලා තියන එක..

මොකද.. වෙනදට ටේ තමයි යූරා ලෑස්ති වෙනකන්ම කාමරේ දොර කඩන්න හදන්නේ..
ඒත් අද යූරා ඉක්මනට ලෑස්ති වෙලා ටේගෙ කාබරේ දොරට තඩිබානවා.. 

" ආ..... යූරා... මං ලෑස්ති වෙනෝ... ඔයා පල්ලෙහාට යන්න.. මං ඩෝන් ගාලා ලෑස්ති වෙලා එන්නම්ම්.... "

ටේ Room එක ඇතුලට වෙලා කලිසමකට කකුලකුත් ඔබන ගමන් කෑ ගහන්නෙ යූරට අද මේ තියන හදිස්සියට ටේ තව ටිකක් පරක්කු උනොත්
යූරා දොර කඩාගෙන ඇතුලට ඇවිත්.. ඇදුම් නැතුව හරි ටේව අද එක්කන් යන බව දන්න නිසා...

අද මෙච්චර හදිස්සියක් මොකද කියලා ටේටත් තිබුනෙ ලොකු කුතුහලයක් .

ටේගෙ කෑ ගැහිල්ල එක්කම " ඉක්මනට එන්න " කියලා ගිය යූරා .. පල්ලයහට වෙලා සෝෆා එකෙන් ඉදගෙන හිටියේ ටේ එනකන්..

විනාඩි පහකට හයකට විතර පස්සෙ ටේ ලෑස්ති වෙලා පල්ලයහට ආවා දැකපු යූරා ගිහින් ටේගෙ අතේ එල්ලුනා .

" ඔප්පා ඔයා Breakfast එක අරන් ඉක්මනට එන්නකෝ... අනේ යන්න ඕනේ... "

" මොකද අනේ මේ හදිස්සිය.. දැං ඔයා කන්නෙ නැද්ද ..  ආ.. ?.."

ටේ එහෙම ඇහුවෙ යූරගෙ මෙච්චර හදිස්සිය මොකටද කියලා දැනගන්නත් එක්ක..

" පොඩි දෙයක් අනේ ... මට ඒක මිස් කරගන්න බෑ... දැක්කාම ඔයාටත් තේරුම් යයී.. අනික මට බඩගිනි නෑ දැං .  ..  මං චොකෝ මිල්ක් එකක් බිව්වා.. 😁😁 "

නොඉවසිල්ලෙන් කට හද හද පොඩි එකෙක් වගේ කියවන යූරා දිහේ බලන් හිටපු ටේ... හිනාවෙලා යූරගෙ කම්මුල් මිරිකුවා....

" හරි මටත් බඩගිනි නෑ... මගෙ ස්ටෝබෙරි මිල්ක් එක බීලා එන්නම් මං.. අපි යමුකො හරිද ?... "

ටේ මිල්ක් එක බීලා... එයාලගෙ ඔම්මටත් කිස් එකක් දීලා.. දෙන්නම යුනි එකට ආවා........ යූරගෙ හදිස්සිය දැනගන්න ටේටත් ලොකු උවමනාවක් තමයි තිබුනේ. 
.
.
.
.
.
.
.

❤️ ᗰY ᗷᖇOTᕼᗴᖇՏ ❤️ ••••[ ðñgðïñ ]••••حيث تعيش القصص. اكتشف الآن