💢 Sorry For Late Update 💢
_______________________________________
.
.
.
.
.
.
.ජංකුක් හැරෙනවත් එක්කම දැක්කේ ඇස් වල කදුලුත් පුරවන් එයා දිහේ බලන් ඉන්න ටේව..
ඒ ඇස්වල කදුලු දැක්කාම ජංකුක්ට එකපාරටම අකුණක් ගැහුවා වගේ උනා..දෙපාරක් නොහිතා ජංකුක් ටේ ගාවට ගිහින් එයාගෙ උරහිස් වලින් අල්ලගත්තා...
ජංකුක් ට හිතාගන්න් බැරි උනා ඇයි ටේ මේ විදියට අඩන්නේ කියලා... එයා ගොඩක්ම බය උනේ ටේට මොකක් හරි කරදරයක් කියලා..ජංකුක් : " ටේ.... ටේටේ... අනේ ඇයි මැනික මේ ඇස් වල කදුලු.... කියන්නකෝ... මොකද උනේ කවුරු හරි කරදර කරාද ආ... "
ජංකුක් ඒම අහද්දි උනේ ටේගෙ කදුලු වල වේගය වගේම එයාගෙ ඉකිගැසීම් වල වේගයත් වැඩි උන එක.. රෝස පාට කම්මුල් දිගේ එක පිට එක වැටෙන කදුලු .. ජංකුක්ගෙ හදවතට කටු අනිනවා වගේ දැනෙන්න සැලැස්සුවා...
ජංකුක් : " අනේ වස්තුව අඩන්නේ නැතුව කියන්නකො මොකද උනේ කියලා ... ඔයා මාව බය කරනව ටේ.. "
ටේ : " ක්.. කූ.... "
ටේ ඉකිගැසීම අතරෙම කතා කරන්න ගත්තා.. .
ටේ : " කූ... ඔ..ඔයාට.... Girlfriend ක්....කෙනෙක් .. ඉන්නව්....වා.. කි..කියලා.. ඇ... ඇයි .. නො...නොකිව්වේ... "
එතකොට තමයි ජංකුක්ට වැඩේ මීටර් උනේ...
Junkook's mind ;
ඒ කියන්නේ ... ටේ.. ඔයා අඩන්නේ මට Girl කෙනෙක් ඉන්නවා කියලා හිතලද...?.... ඒ කියන්නේ . මං වගේම ඔයත් මට ආදරෙයිද මැණික ... ඒකද ඔයා ඔය අඩන්නේ...
එතකොට දැං ඔයා හිතන් ඉන්නේ මට Girlfriend කෙනෙක් ඉන්නවා කියලද... ?ජංකුක් මනෝ ලෝකෙ ගහන් ඉද්දී.. ආය මේ ලෝකෙට ඇදලා ගත්තේ ටේගෙ කටහඩ..
ටේ : " ක්.. කි...කියන්න ...හ්හ්.. ඔයා... ට... ඉන්නෝද... කූ.. "
ඒ එක්කම ජංකුක් ටේව බදාගත්තා...
ජංකුක් : " ඔයා හිතන් ඉන්නේ මං Call කරේ මගේ Girlfriend ට කියලද ටේ "
ජංකුක් ඇහුවාට ටේ ... ඉකි ගගහම ඔලුව වැනුවා...
ජංකුක් : " අනේ මැනික ... මේ අහන්නකෝ... "
ඒම කියලා ජංකුක් ටේව ඈත් කරලා.. ටේගෙ කම්මුල් දෙපැත්තෙන් අල්ලලා.. එයාගෙ මූණ දිහේ බලාගෙනම කතා කරන්න ගත්තා...
YOU ARE READING
❤️ ᗰY ᗷᖇOTᕼᗴᖇՏ ❤️ ••••[ ðñgðïñ ]••••
Fanfictionවෙනස්ම විදියෙ SHIP FF එකක්.. ❇️❇️❇️ 🐰❤️🐯 Taekook 🐰❤️🐯 🐥❤️🐱 Yoonmin 🐱❤️🐥 🐼❤️🐨 Namjin 🐼❤️🐨 🌻 Hoseok .................................... ? 🌹 Yoora ................................... ? කියවලා බලන්න.. girl කෙනෙක් හිටියා කියල බය වෙන්න එප...