Hi ළමයි..
මේ මගේ පලවෙනි ff එක...
අපි හැමෝටම අපේ අදහස් බෙදාගන්න savage යාලුවෙක් ඉන්නම ඕනේ...
අපි වෙනුවෙන් දෙවියෝ මවපු එකා...අපි ඉපදෙනකොටම අපිත් එක්ක හිටියොත්....
මේකෙදි උනේ ඒක තමා...Mr.Min
කොරියාවේ තියන no.one min company එකේ අයිතිකාරයා මෙයා තමයි...කොච්චර සල්ලි තිබ්බත් එක්ක පෙන්නනෙ නැතුව නිදහසේ විනෝදෙන් ජිවත් වෙන එකට තමා මෙයා වැඩිපුරම කැමති...මෙයා ගොඩක් කරුණාවන්තයි...දෙන්නෙක්ට හැර...Mrs.Min
Min සමූහ ව්‍යාපාරයේ අයිතිකරුගේ සදාදරණීය බිරිද මෙයා...Min yoongi (🐈)
මින් පවුලේ ලොකු පුතා...මල්ලිට වඩා විනාඩි 3කුත් තප්පර 20ක් වැඩිමල්...කුපාඩිකම කියලා දෙයක් තියනවනන්...මෙයා තමා ඒක සසරේ පාරමිතාවක් වගේ සම්පූර්ණ කරන කෙනා...මෙයාට බොක්කෙන්ම සප්එක දෙන දෙන්නෙක් ඉන්නවා..
YOU ARE READING
M2 Vs J2 ☑
Fanfictionඅපි හැමෝටම ඕන කරනවා එකම අදහස් තියන savage යාලුවෙක්...එහෙම එකෙක් නැත්තන් ජීවිතේ හරියට කුණු වැටෙන්නැති කුණු බක්කියක් වගේ...අපි වෙනුවෙන් දෙවියෝ එහෙම කෙනෙක් මවලා තිබ්බට අපිට එයාව හොයාගන්න කල් යනවා... ඒත් අපි ඉපදෙනකොටම එයා අපිත් එක්ක හිටියොත්...😌😌 මේකෙ...