Park house
Jimin's Phone is ringing 🎶🎶📞
🐤 - මොකෝ උදේ පාන්දර..🤔 කිරි ඉල්ලනවද..
🐈 - ඇයි දැන් කිරිත් එරෙනවද..😁
🐤- දැන් මොකෝ මේ උදේ පාන්දර කෙකරගාන්නේ නාකි කිකිළි වගේ..😐
🐈- අඩේ මේ...උබත් කොල්ලෙක්..මාත් කොල්ලෙක්...මනුස්ස කමට කතාකලේ..😁
🐤- උබ කොල්ලෙක් කියලා දැනගත්ත එක සතුටුයි බොක්ක....😏 නැත්තන් ඒකත් නොදැන මැරෙනවා...😑 මම තියන්නන්..
🐈- ඒ...මේ අහපන් ජිමිනා..උබේ සුදුපාට රෙද්දේ රතුපාට ඉරි තියන යට කලිසමක් නැති උනා නේ...😁
🐤 - 😵😵😠 යා...යුන්ගියා...උබ කොහොමද ඒක දන්නේ...ආ...
🐈 - යකෝ...උදේ පාන්දරම ඔම්මත් එක්ක බැනගත්‍තේ උබ කලිසම නෑ කියලා...😅 කලිසන් රෙද්දට කපු කැටපු තැන ඉදලා කලිසම නැතිවෙන තැනට වෙනකම්ම මුලු ඉතිහාස කතාවම උබ කෑගහලා කිවුවේ..මම හිතන්නේ මුලු ගමම දන්නවා..😅
🐤- අනේ පලයං බන් යන්න 😑...දැන් උබට මොකටද මගේ කලිසම ගැන..😠
🐈- ආන්...උබේ කලිසම් නම්ජුන්කාරයගේ රෝස පාත්තියට වැටිලා...😅 මිනිහා ඒක උස්ස උස්ස හැඩ බලනවා...😅😅
(🐇- ඉරි ගනිනවද කොහෙද..hikz..😅😅)
ජංකුක් වැඩේ අතැරියේ නෑ..යුන්ගි phone එක speaker දැම්ම නිසා මිනිහත් එහා පැත්තෙ ඉදලා යුන්ගිට උපරිම සහයෝගය ලබා දෙනවා..😁
🐤 - දැන් ඔය කලිසම මම ඉල්ලන්නේ නැති උනොත්...😏
🐈- 😵😵😵 යකෝ මූ...මට මොකෝ..🙄..මොකො නම්ජුන්ගෙන් ඉල්ලන් මම ඕක අදින්නද..😷 වැඩිම උනොත් මිනිහා වෙන්දේසියට කියලා ඉංග්‍රීසියෙන් ලියලා ගේට්ටුවේ එල්ලයි..😸 තොටළඟ තොරණ වගේ උබ උදේ කියපු ඉතිහාස කතාවත් මතක්ක් කර කර මිනිස්සු ඒක දිහා බල බල යයි..😅😅😁😏
(🐇- අපිට පුලුවන් උදව්වක් විදියට එහා පැත්තෙන් කඩල දන්සලක් දෙන්න...නැද්ද..😁)
🐈- ඔව්..ඇත්තවශයෙන්ම අසල්වැසියෝ විදියට අපිට ඒක කරන්න බැරිකමක් නෑ..😁😁
🐤- දැන් උබ කෝමද තක්කෙටම කියන්නේ ඔය මගේ කලිසම කියලා..😒
🐈- මෙහෙමයි ජිමිනා...මට තක්කෙටම කියන්න බෑ ඒක් උබේ කලිසම කියලා..හැබැයි මට තක්කෙටම කියන්න පුලුවන් පෙරේදා උබේ ඉරි ඉරි කලිසම නැතිඋනා කියලා...මං තක්කෙටම දන්නවා උබ ඕකේ නම ගහලා තියනවා කියලා..😅 හැබැයි මට තක්කෙටම කියන්න බෑ නම්ජුන් කාරයා නම දැක්කද කියලා..🙄 හැබැයි පුතෝ මට තක්කෙටම කියන්න පුලුවන් නම්ජුන් කාරයා නම දැක්කොතින් උබට ආයේ කලිසන් අදින්න ඕන වෙන එකක් නෑ කියලා..😁😁😅
YOU ARE READING
M2 Vs J2 ☑
Fanfictionඅපි හැමෝටම ඕන කරනවා එකම අදහස් තියන savage යාලුවෙක්...එහෙම එකෙක් නැත්තන් ජීවිතේ හරියට කුණු වැටෙන්නැති කුණු බක්කියක් වගේ...අපි වෙනුවෙන් දෙවියෝ එහෙම කෙනෙක් මවලා තිබ්බට අපිට එයාව හොයාගන්න කල් යනවා... ඒත් අපි ඉපදෙනකොටම එයා අපිත් එක්ක හිටියොත්...😌😌 මේකෙ...