අප්පා වැඩ ඇරිලා ඇවිල්ලා ගෙදරට අඩිය තිබ්බා විතරයි ඔම්මා අතීසාරේ හැදිච්ච එළදෙනක් වගේ මුලු ස්ටෝරියම අප්පට කිවුවා..😞😞..
මම ලාවට දැක්කා කුකියා වෙව්ලනවා...😥...මට අපි ගැන හරියට දුක හිතුනා..😞😞
Mr.Min - මුන් දෙන්නා වගේ හාල්පාරුවෝ දෙන්නෙක් හැදුවට අපිට ගහන්න ඕනේ..😠😠..මුන් දෙන්නව ඉස්කෝලේ යවන එකයි වැරැද්ද...😤😤..ගොන් මී හරක්..මුන් දෙන්නට කාලා ඉන්න් බෑ..තෙලේ නටනවා..😠😠 අපි දෙන්නා ඔක්කොම අතට පයට දෙනවනේ...ඒනිසා මුන්ට නිකන් ඉන්න බෑ..😤..තොපි දෙන්නට වලිප්පුවද....😠😠
එහෙම කියලා අප්පා ඇන්නා ටොකු දෙකක් මට බ්රහස්පතිගේ උපග්රහයොත් පෙනුණා..😌😌
Mr.Min - බලං ඉන්න හැටි විතරක් පූජවට්ටිය හොරාකාපු රිලව් දෙන්නා වගේ
YOU ARE READING
M2 Vs J2 ☑
Fanfictionඅපි හැමෝටම ඕන කරනවා එකම අදහස් තියන savage යාලුවෙක්...එහෙම එකෙක් නැත්තන් ජීවිතේ හරියට කුණු වැටෙන්නැති කුණු බක්කියක් වගේ...අපි වෙනුවෙන් දෙවියෝ එහෙම කෙනෙක් මවලා තිබ්බට අපිට එයාව හොයාගන්න කල් යනවා... ඒත් අපි ඉපදෙනකොටම එයා අපිත් එක්ක හිටියොත්...😌😌 මේකෙ...