කලිසම part 6 - නඩුව 🏃

1.5K 382 98
                                    

🐅 - ඔම්මා...කෝ ච්මී...😧

Mrs. Park - අන්න කාමරේට දුවලා ගිහින් දොර වහගත්තා...🙁 තේ...මොකක් හරි ප්‍රශ්නයක්ද..🤔😕

🐅 - නෑ..ඔම්මා...අවුලක් නෑ...ඉන්න මං බලන්නන්...😫

Mrs. Park - අවුලක් නැති වෙන්න බෑ...😕

ජිමින් කාමරේ ඇතුලට වෙලා ඉන්නකොට තමයි ටේ දොරට ගහනවා ඇහුණේ...දොර අරිද්දි ඔම්මයි ටේයි දෙන්නම ඇතුලට ආවා...😧

Mrs. Park - ජිමිනී...ඇයි මේ...😧..මොකද මේ උදේ පාන්දර...කෝ මූන පෙන්නන්න..😕...ඔයා අඩනවද..😮

🐤 - නෑ ඔම්මා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐤 - නෑ ඔම්මා...😥

Mrs. Park - නෑ කොහෙද...මේ...🙁..තේ..මොකද වුනේ..😕චිමී..මොකද වුනේ...කියන්න....

🐤 - ඉම්හි..ඉම්හි...මට බෑ ඔම්මා..😭

Mrs. Park - මොකද්ද බැරි...😕

🐤 - නම්ජුන් සර් මගේ බොක්සර් එක දෙන්නෙ නෑ..😥

Mrs. Park - මොකක්..😲...මොන boxer එකද...😡

🐤 - අර පෙරේදා නැති වුනේ...ඉරි ඉරි එක..😥

Mrs. Park - හෑ..මොකක් ඒක නම්ජුන් ලගද..😲

🐤 - හ්ම්...එයා ඉල්ලුවට දුන්නේ නෑ...😫

Mrs. Park - ශික්..මොකක්..මොන අසහනකාරයෙක්ද....😡 ඉන්නකෝ මං කතා කරන්න...😠

Min house..
Phone ringing 🎶🎶 📞

Mrs. Min - Helloo...️😃😃

Mrs. Park - Hello...මින්හි.. මම සනී කතා කරන්නේ

Mrs. Min - ආ... සනී...ඉතින් කොහොමද..😄

Mrs. Park - බලන්න්කෝ....අර නම්ජුන්..අපේ චිමීගේ boxer එකක් තියාගෙන දෙන්නෙ නැතුව ඉන්නවා..😠😠

Mrs. Min - මොකක් 😱😱...එයාට මොකටද චිමීගේ ඇඳුමක්..

Mrs. Park - ඒක තමා කියන්නේ...😡...ඉන්නේ හෙන වැදගත් විදියට...ඒ වුනාට...😠

M2 Vs J2  ☑Where stories live. Discover now