කලිසම part 5 - පෝර ගෝනිය🚮

1.5K 387 102
                                    


උදේ පාන්දර jogging පාරක් දාලා යන්කොට ඉංග්‍රීසි ගුරුතුමා එක්ක හරි හරියට කතා කරන ශිෂ්‍යයෝ දෙන්නා දැක්කම නැටුම් ගුරුතුමාට ඟුරු ගීතය මතක් වුනා..😀

🐴 - යා...නම්ජුනා...good morning..😀😀

🐨 - hosoka

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐨 - hosoka..good morning buddy..😊😊 jimin is trying to explain something in english..🤗🤗..he is improving his english knowledge..😊😊...you know...Im going to be a good english teacher🤗🤗...

Im going to be a good english teacher🤗🤗

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ya...hosoka..come here to see my student's skills...soo what do you think..😊😊

එන පොට හොද නැති බව හෝසොක්ට තේරෙන්න වැඩි වෙලාව්ක් ගියේ නෑ...දන්න ඉංග්‍රීසි වචන ටික මතක් කරගත්ත හොබී තැනට ගැලපෙන හොදම වචනෙන් නම්ජුන්ට යෝකර් එකක් දැම්ම...

🐴 - ආ..මේ...student...teacher...enjoiy....enjoiy...😌😌

Jimmin's pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jimmin's pov

මට අමතක උනා මේ ඉන්නේ මගේ ගුරුවරු කියන එකත්...😤😤
Enjoiy...enjoiy....😫උදේ පාන්දර ඇවිල්ලා මෙතන...අම්මපා මගේ අතට ගඩොල් බාගයක් හවුවෙන්නේ නැති හැටි...ආවා මෙතන පෝර දාන්න..
..😤😤...ටෝ තමයි මේ වසංගත ඔක්කොම මෙහෙට උස්සගෙන එන්නේ මදුරුවා වගේ...😠😠 හ්හ්...දැන් එනවා මෙතන්...ආම්මපා ලගට හවුවෙන්නේ නෑනේ මට..😭😭...යකෝ...තමන්ගේ රටේ තමන්ගේ මව් භාෂාවෙන් වෙච්ච දේ කියාගන්න බැරුව දඟලන්න තරං මොන කරුමයක් ද...😫😭...අපේ ගෙදර එව්න්ටත් කියනවා..මේ වසංගතේ නොපෙනෙන්න මෙතන තාප්පේ බැදලා දාපල්ලා කියලා..උන්ට ගානකුත් නෑ...😤😤..අන්තිමට මට කාන්තාරෙ මැද්දේ වතුර නැතුව නටන ඔටුවා වගේ හිරවෙන්න වෙන්නෙ....😫😫😫😭😠..ඉදකින් විතරක් ටොපි ඩෙන්නගේ හිපාටු මූණු දෙක..😤😤😭..තුක් විතරක්..😫😫...මගේ කලිසම දෙන්නෙ නැත්තන් ඊලග උපන් දිනේට ඒක ඔතලා ගණන් සර්ට දීපන්...ඇයි යකෝ...මටම මෙහෙම වෙන්නේ....😠😠😠😭😭...

🐅 - ජිමිනා...ජිමිනා...😥😥

🐤 - ආ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐤 - ආ...ඉම්හි....ආ...😭😭😭

එතෝටම තමා අප්පා වැඩට යන්න එලියට ආවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එතෝටම තමා අප්පා වැඩට යන්න එලියට ආවේ...ටේගේ ආමන්ත්‍රණයට කල්පනා ලෝකෙන් එලියට ආපු මම හිතින් හිතපුව කටින් එලියට එන්න කලින් තේවත් පෙරලගෙන ගෙට දුවගෙන ගියා...මට කවදාවත් නොදැනිච්ච මහා..අසරණකමක් දැනුණා..😥😥....හරියට...හරියට..මිරිඟුවක් පස්සේ high speed දුවන ඉබ්බෙක් වගේ..😥😥...දොරකොඩ හිටපු ඔම්මගෙත් ඇගේ වැදීගෙන මම අඩාගෙන කාබරේට ගිහින් දොර වහගත්තා...😫😫😭😭😭😭😭....




To Be Continue...😂😂

M2 Vs J2  ☑Where stories live. Discover now