කලිසම part 3 - භාෂා පරිවර්තක💁

1.7K 394 265
                                    

Jimin's Pov

යකෝ මොන ආතල් එකක්ද මේ නිවාඩුදවසේ උදේ පාන්දර පාත් වෙන්න යන්නේ...😭 මම අපේ ඔම්මට කොච්චරවත් කියනවා මගේ ඇදුම් ඔය පැත්තේ වනන්න එපා කියලා...😕 දැන් බලන්න boxer එක කෙලින්ම land කරලා තියෙන්නෙ සතුරු කඳවුකදවුරට🙁 මට ඔය මින් ඩබල තඹේකට sure නෑ...😳 මුන් දෙන්නා මේපාර මොන ගුලියක් අඹරන්න යනවද දන්නේ නෑ...🙄 අඩේ මේක ඇත්තක් වුනොත් අර යකා මට මාධ්‍ය සාකච්ඡාවක් තියලා boxer එක අන්දයි 😲😭...මොන මල කරුමයක් ද..මේපාර ප්‍රතිවාදියා දරුණුයි..අනිවා පුරෝහිත එක්ක මේක සාකච්ඡා කරන්නම වෙනවා..😕

🐤 - තේ..තෙයියෝ..තේහියුන්ග්...තේ..කෝ යකෝ ටෝ...😲

🐅 - යකෝ..පිටිපස්ස බලපන් මම ටොගේ පස්චාත් ප්‍රදේශයේ ඉන්නේ...😐

🐤 - ආ...උබ මෙතනද හිටියේ...😲🙁😥 ඉම්හි..ඉම්හි...ඉම්හි...😭

🐅 - මොකෝ බං

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐅 - මොකෝ බං ..🙁 අතීසාරේ හැදිච්ච ලේනා වගේ අඩන්නේ උදේ පාන්දර 😫තුක් නොදකින් මූසලකම...මොකෝ...

🐤 - ඉම්හි..ඉම්හි..තේ..😭..අනේ...ඉම්හි...ඉම්හි...😥

🐅 - මොකෝ යකෝ..මොකද වෙලා තියෙන්නෙ..😡...කවුද call කරේ...😕

🐤 - යුන්ගී..😥

🐅 - 😲 ඉම්හි...ඉම්හි...ඉම්හි...😭

😭

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
M2 Vs J2  ☑Where stories live. Discover now