ඔයා අතරේ අසූහාරදහට මල පැන්න පාර්ක් නෝනා බොරතෙල් පෑගිච්ච මුහුදු අස්සයා වගේ නම්ජුන්ගේ වැට දිහාවට යනවා කියලා පාර්ක් මහත්තයගේ නේත්‍රා යුගලට ස්පර්ශ වුනා...😮
Mr. Park - ස්..ස්..ඒයි....සනියා..😝 කොහෙද ඔය හිල්වෙච්ච බැලුම වගේ පිඹගෙන යන්නේ...😀
ඕක ඇහුණා විතරයි මල පැනලා රතු වුණු මූණත් එක්ක පාර්ක් නෝනා U tern එකක් ගහලා කෙලින්ම පාර්ක් මහත්තයා ලගට ආවා...
Mrs. Park - පිඹගෙන යන්නෙද...😤..අරූට දෙකක් අනින්න...😡😡 දන්නවද කරලා තියන වැඩේ..😠
Mr. Park - කවුද..😮..දැන් මොකද්ද කරලා තියෙන්නෙ...😐
Mrs. Park - නම්ජුන්...😤😤...වෙන කවුද...චිමීගේ කලිසමක් තියාගෙන දෙන්නෙ නෑලූ..😡
Mr. Park - මේ අපේ ජිමින්ගේ..😮..ජිමින්ගේ ඇදුමක් මොකටද ඒ මනුසයට...🤔
Mrs. Park - හොම්බට දෙකක් ඇනලා ඒක අහන්න තමා මම මේ පිබගෙන ගියේ..😡..මින්හිටත් කේන්තියි...ඇයි අනේ...😥
Mr. Park - දැන් ජිමින් දැකලද නම්ජුන් ගාව ඇදුම තියනවා...🤔
Mrs. Park - අපේ මීමට පෙනෙයි ඔච්චර එකක්..😡...යුන්ගි දැකලා තියෙන්නෙ...
Mr. Park - 😂😂 ආ...මේ අපේ යුන්ගිගෙ ද ඔත්තුව...😂😂😂
Mrs. Park - දැන් ඔයා මොකද හිනා වෙන්නේ..😡
Mr. Park - මේ...අර අහිංසක මනුස්සයට බනින්න එපා..😂...ජිමින්ට කියන්න තව දවස් දෙක තුනකින් ඕක හම්බවෙයි කියලා...😂😂
Mrs. Park - එතකොට ඔයා කියන්නේ නම්ජුන් ළඟ කලිසම නෑ කියලද...🤔😐
Mr. Park - ඒ මනුස්සය ළඟ ඇති කලිසමක් නෑ...😀..ඔය කලිසම ලැබෙයි..ඔයා දැන් ගෙට යන්නකෝ sweetheart 😘😘😘...මට වැඩට යන්නත් පරක්කු වෙනවා...
කොහොම හරි ඇවිලෙන්න ගිය වලිය සමතයකට පත් කරන්න පාර්ක් මහත්තයට පුලුවන් වුනා...😀😀
To Be Continue....😁😁😁
YOU ARE READING
M2 Vs J2 ☑
Fanfictionඅපි හැමෝටම ඕන කරනවා එකම අදහස් තියන savage යාලුවෙක්...එහෙම එකෙක් නැත්තන් ජීවිතේ හරියට කුණු වැටෙන්නැති කුණු බක්කියක් වගේ...අපි වෙනුවෙන් දෙවියෝ එහෙම කෙනෙක් මවලා තිබ්බට අපිට එයාව හොයාගන්න කල් යනවා... ඒත් අපි ඉපදෙනකොටම එයා අපිත් එක්ක හිටියොත්...😌😌 මේකෙ...