Yoongi's POV
ජිමිනා එච්චර දරුණු වුනේ කොහොමද කියලා අපිට හිතාගන්න බැරි වුනා 😣😣...මූ මේ පාරත් ගාලා තිබ්බා අපේ කලිසන් වල...මොනවත් නෙවෙයි...😫😫😫😫😫
මිරිස් කුඩු... 😮💨😮💨😮💨😮💨
මුං අපේ කලිසන් වලට මිරිස් වතුර ඉහලා 😵😵😵😵
මුගේ ආච්චිට....😫😫
වෙනදා වගේම ඉස්කෝලේ යන්න කලිසම ඇන්දම මට මුලු සෞරග්රහ මණ්ඩලයම පෙවුනා..😫😫😌..කුකියා පාන්දරම තිබ්බ හූවේ හැටියට අහිංසකයට සෞරග්රහ මණ්ඩලේ විතරක් නෙවෙයි...අඟහරු ලෝකේ..ඇන්ඩ්රෝමීඩා චක්රාවාටේ...කලු කුහර වගේ ඒවත් පෙනිලා තිබ්බා...
😫..හම්බෝ..ලෝදිය හැලියකට බැස්සා වගේ feeling එකක් එක්ක මට කලන්තේ හැදෙනකොට කුකියගේ නාදෙට දොර ඇරගෙන ඔම්මා ඇතුලට එනවා මම හීනෙන් වගේ දැක්කා...😌..කොහොම හරි මට සිහිය එනකොට කුකියා උඩ පැන පැන කකුල් ගස ගස කෑ ගගහා අඬනවා 😭
😭...
YOU ARE READING
M2 Vs J2 ☑
Фанфикඅපි හැමෝටම ඕන කරනවා එකම අදහස් තියන savage යාලුවෙක්...එහෙම එකෙක් නැත්තන් ජීවිතේ හරියට කුණු වැටෙන්නැති කුණු බක්කියක් වගේ...අපි වෙනුවෙන් දෙවියෝ එහෙම කෙනෙක් මවලා තිබ්බට අපිට එයාව හොයාගන්න කල් යනවා... ඒත් අපි ඉපදෙනකොටම එයා අපිත් එක්ක හිටියොත්...😌😌 මේකෙ...