Jimin's povමං එලියට ඔලුව දාලා බැලුවා..අම්බෝ..😱 ඇස්වහක් කටවහක් නෑ..තැඹිලි කලිසමට තදවෙච්ච වට්ටක්කා බෑයක් වැටෙන් උඩට එනවා...යටට යනවා...😌 නම්ජුන් වල් නෙලනවා..දොර ළඟ ඉදලා වැට ගවට යනකංම මට මැවිලා පෙනුනේ නම්ජුන් වල් පැළයක් වෙලා..මම ඒ වල් පැලේ මුට්ටියකට දාලා...මුට්ටියේ කට ගැටගහලා..ඒක මුහුද මැද්දට අතාරිනවා..මුට්ටිය ජබොක්ගාලා වැටෙනකොටම මට ඇහුණේ...😫
🐨 - good morning jimin..good morning teahyung...😀
🐤🐅 - good morning sir 😫
(🐤 - අනේ ටේ..යන්නනන් එපා..😥
🐅 - කොහෙ යන්නද බං 🙄..ඉක්මනට ඕක අහපන්..මට දැන් දණිස් පණ නෑ වගේ...😬
🐤 - හා... 😭)
මේක මං කිවුවේ ටේගේ කනට කරලා 😬😫..
🐨 - Did you say something son ?🙂
හෑ...ඕන්න පටන් ගත්තා 😫..මුටත් මැගිලිං ආච්චිට වගේ ඕනේ නැති රෙද්දක් නෑ..කිවුවේ මොකද්ද කියලා නොතෙරුනාට මම ඔන්න ඔහේ no කියලා කියලා දැම්මා...😌
🐨- So...are you two buddies going jogging this morning 🙂🙂
(🐅 - 😵 යකෝ ඕන්න මේකට පිත ඇවිස්සීගෙන එන්නේ 😲..ඕක ඉක්මනට කියලා දාපන්..😲)
🐤 - 😭..මේකයි...sir...මං... මේ...😫
🐨 - No..no...tell it in english..tell it in english 😊
මල කරුමේ 😤...මූ අම්මගේ බඩින් ඇවිල්ලා තියෙන්නේ ඕක කියාගෙනද කොහෙද 😡..මම ඒ ඩොකා උනානන් කකුල් දෙකෙන් උස්සලා ගහනවා මුගෙ පස්ස පැත්තට ස්වර තන්ත්‍ර දෙක ඇඹරෙන්න...😠ඒත් දැන් ඒකට පරක්කු වැඩියි..😖
🐤 - Sir...you my boxer..😖🙄
🐨 - What 😵.. l'm your boxer 😲..
YOU ARE READING
M2 Vs J2 ☑
Fanficඅපි හැමෝටම ඕන කරනවා එකම අදහස් තියන savage යාලුවෙක්...එහෙම එකෙක් නැත්තන් ජීවිතේ හරියට කුණු වැටෙන්නැති කුණු බක්කියක් වගේ...අපි වෙනුවෙන් දෙවියෝ එහෙම කෙනෙක් මවලා තිබ්බට අපිට එයාව හොයාගන්න කල් යනවා... ඒත් අපි ඉපදෙනකොටම එයා අපිත් එක්ක හිටියොත්...😌😌 මේකෙ...