කලිසම part 9 - පැලෑන💡

1.5K 372 160
                                    

Jimin's Pov

ඒ දැකපු පින්තූරෙට මගේ කකුල් දෙක මැන්ඩරින් ගහන්න ගත්තා..😨..තෙයියවත් ඇඳගත්ත මම එන්ජින් oil බීපු ආදා වගේ කෙලින්ම දිවුවේ park එකට...මල යුද්ධයයි  😨😨..බල්ලට අන්දලා තිබ්බේ මගේ boxer එකමයි..😭..මූ ඒකත් ඇදගෙන පිස්සු බල්ලෙක් වගේ park එක වටේ පූසෙක් පන්නනවා...😵😒...

🐅 - යකෝ අරූ ගම කනවනේ..😬

🐤 - තේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐤 - තේ..කොහොම හරි මූව අල්ලා boxer එක ගමු..😣

🐅 - ඊයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐅 - ඊයා....බොට පිස්සුද..දැන් ඕක ආයි උබට අදින්න බෑ...😧

මට තෙයියා එක්ක අසූ හාරදාහට නැග්ගා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මට තෙයියා එක්ක අසූ හාරදාහට නැග්ගා..මුගේ ආච්චිට..😣😣😡

🐤 - යකෝ තෝ ඒ පිස්සු බල්ලට අන්තයිනේ..😣😣..තොට ඕනේ ඌ මගේ නම්බුව කකා ජිවිත කාලෙම ඕක ඇදන් ඉන්නද..😡😡...මෙහෙ වර මැරුන් නොකා..😣

M2 Vs J2  ☑Where stories live. Discover now