සෝල් අහසට දැනෙන වේදනාවල් පිට උනේ ඇද හැලෙන අනෝරා වැස්ස සාක්ෂි කියමින්.. අහසකින් වැටෙන කදුලු මිනිසුන්ගේ කදුලු හැමදාමත් හැංගුවේ ආයේත් පායන හිරු ආලෝකයත් එක්ක මිනිසුන්ට ඉස්සරහට යන්න ශක්තියක් වෙන්නද කියලත් කදුලු අතරින් ජීවිත දින්න මිනිසුන්ට හිතෙනවා ඇති.මුලු ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා කියන්න පුළුවන් නම් නිම්හිගේ දුක..
නිම්හි කියන්නේ අහිංසකම කවියක්.. කව්රුත් නොකියවපු.. අහිංසකම චිත්රයක් කව්රුත් නොදැකපු.. අහිංසකම ගීතයක් කව්රුත් ඇහුම්කන් නොදීපූ...
YOU ARE READING
THE DUMB MOON [ Completed ] | KSJ FF | 🌙🌙
Fanfictionහදත් ගොළු උනිද..🌙🌙 Story cover by : txt_luna