"I'm sorry but I fell in love tonight "
ජන්කුක් නිදාගෙන ඉන්න ඇදේ එහා පැත්තේ හිටගෙන ශිර්ට් එකේ බොත්තම් දාන ටේහ්යොන්ග් දිහා ජන්කුක් බලාගෙන හිටියා...
ටේහ්යොන්ග් කියන්නේ ජන්කුක්ගේ හිත හොරකන් කරගත්ත ජන්කුක්ගේ හොදම යාලුවා...
ජන්කුක් බලාගෙන හිටියේ ටේහ්යොන්ග් පිරිපුන් ඇග දිහා.... මී පැණි පාට හම... තඹ පාට කොණ්ඩේ ටේහ්යොන්ග් ට තිබ්බේ අමුතුම කවඩසම් බවක්...
අන්තිමේදී ටේහ්යොන්ග් ඔක්කොම ඇදුම් ඇදගත්තේ යන්න හිතාගෙන.....
"ටේ යන්න එපා"
"ජන්කුක් මම ඔයාට හැමදාම කියනවා මම ලිලීට ආදරෙයි"
ලිලී!!!!!! ජන්කුක් ලෝකේ වැඩිපුරම වයිර කරන නම ලිලී!!!!!!
"මේක අත්වැරැද්දක් ජන්කුක්, අපි හොදම යාලුවෝ"
'අද වුන දේ හැමදේම වෙනස් කරා....මගේ හැගීම් එක්ක සෙල්ලම් කරලා 'මම ලිලීට ආදරෙයි කිව්වම හරිද', ඔයා මට බලාපොරොත්තු දුන්නා ටේහ්යොන්ග්' ජන්කුක්ගේ මනස ඇතුලේ මේ විදියට කෑගහලා කිව්වා...
"ඔව් අපි හොදම යාලුවෝ" ජන්කුක්ගේ කටින් පිට වුනේ ඒ දේ විතරයි...
දොර ඇරෙන සද්දෙයි වැහෙන සද්දෙයි ටේහ්යොන්ග් අඩි සද්දෙයි අතරේ ජන්කුක් ඇස් තදින් පියාගත්තා...
___________________________________
මගේ අනිත් කතා කියවන්න එන්න මේකට @vantaegukluv 😌💜මේකේ චැප්ටර් වල අංක මාරු වෙලා තියෙන්නේ පුලුවන් නම් කියවන්න කලින් බලලා කියවන්න
Bella 🥀
YOU ARE READING
limerence ||vkook||
Fanfictionඒ හැමදේම ඔයා හිතින් මවා ගත්ත දේවල් ජන්කුක්. ඔයා හිතපු තරම් දේවල් අපි අතර වුනේ නෑ. විශේෂයෙන් ආදරණීය දේවල්. මම ලිලීට වයිර කරනවා ටේහ්යොන්ග්.