Limerence

1.3K 247 30
                                    

ගොඩක් අය අහලා තිබ්බා Limerence කියන එකේ තේරුම... ඒකට තේරුම් දෙකක් තියෙනවා...

එකක් තමයි කැමැත්තකින් තොරව ඇතිවන ආසාව... ඒක සෙක්ස් කියන එකත් එක්ක එන දෙයක් නෙමෙයි... ඒ කියන්නේ කෙනෙක් තව කෙනෙක්ට කැමති ඒක ආදරයකුත් නෙමෙයි හැබැයි ඒ කෙනා එක්ක සෙක්ස් කරන්න ඕනත් නෑ... නිකන් ආදරෙයි සෙක්ස් කියන එකයි මැද වගේ ඉන්නේ අන්න එහෙම එකක්...

නිකන් ඒක ආකර්ශනයක් විතරයක්... තමන් කෙනෙක්ට ආකර්ශනය වෙනවා... ඒක ආදරයක් නෙමෙයි...

මේ කතාවෙදි ගත්තොත් ටේහ්‍යොන්ග් ට මුලදි තිබ්බේ එහෙම එකක් නිකන් ජන්කුක්ට කැමැත්තක් විතරයි පස්සේ තමයි ඒක ආදරයක් වෙන්නේ මම ඒක ටිකක් වෙනස් කරා...

හැබැයි මට ඕන වුනේ හුණුගල් කියන නම මෙතනට ගන්න... කතාව හරියට තේරුනා නම් ඒ තේරුම් දෙකම මේ කතාවෙන් පේනවා...

තවත් විදියකට කිව්වොත් ඒ ආසාව එක්ක එන තරහකුත් මේකෙන් අදහස් වෙනවා... ජන්කුක් හැමදේටම වයිර කරන්නේ අකමැති වෙන්නේ ඒක නිසා... ඒක තරහක්... ඉතින් මම ඒක වෙනස් විදියට ලිව්වා ජන්කුක් මනුස්සයෙක්ට වයිර නොකර වචනෙකට වයිර කරන විදියට... මම ලිව්වේ ජන්කුක් Autumn එකට වයිර කරා හින වලට අකමැති කියලා එන්න ඒක තමයි මේකෙන් අදහස් වෙන්නේ... මම ජන්කුක් වයිර කරා, ජන්කුක් දැන් කැමති නෑ කියන එකෙන් අදහස් කරේ ඒ ආවේගය...

කැමැත්තකින් තොර ආසාවක් ටේහ්‍යොන්ග් තිබ්බේ ජන්කුක් ගැන එතකොට ජන්කුක් ටේහ්‍යොන්ග් තමන්ට දීපු හැමදෙයක්ම නැති වෙනකොට ආවේගශීලී වෙලා හැමදේකට වයිර කරා... තේරුනාද??? තේරුනා කියලා හිතනවා 😁

හරියටම කිව්වොත් Limerence කියන්නේ "කැමැත්තකින් තොරව ඇතිවන ආශාවක් හෝ ආවේගයක්...."

Limerence එකේ අනිත් තේරුම තමයි "හුණුගල්" කියන එක

මම පැහැදිලි කරපු විදිය තේරුම් ගන්න පුලුවන් කියලා හිතනවා... එහෙනම් බායි




Bella 🥀

limerence ||vkook||Where stories live. Discover now