04~ Love

1.1K 323 42
                                    

Jungkook Hated Love

ජන්කුක් ආදරේ කියන වචනෙට ගොඩක් ආදරේ කරා... පොඩි කාලේ නිතරම ජන්කුක්ගේ තාත්තා ජන්කුක්ට ආදරෙයි කිව්වා... ඉතින් ජන්කුක් ආදරේ කියන වචනෙට ආදරේ කරා...

දැන් ජන්කුක් ආදරේ කියන වචනෙට ආදරේ ටේහ්‍යොන්ග් නිසා... මොකද නිතරන වගේ ටේහ්‍යොන්ග් ජන්කුක්ට ආදරෙයි කිව්වා... ඒක ටේහ්‍යොන්ග් කිව්වේ තමන්ගේ හදවතින්මයි....

දැන් ජන්කුක් ආදරේ කියන වචනෙට වයිර කරනවා...

දැන් ආදරේ කියන වචනේ ටේහ්‍යොන්ග් කටින් කියවෙන්නේ ලිලීට!!!!





_________________________________

"ජන්කුක් මම ඔයාට ආදරෙයි" ටේහ්‍යොන්ග් කිව්වම ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා...

ටේහ්‍යොන්ග් කැමති දෙයක් ජන්කුක්ගෙන් ලැබුනම ටේහ්‍යොන්ග් කැමති දෙයක් ටේහ්‍යොන්ග් ගේ තාත්තගෙන් ලැබුනම ස්‍තූති කියන වචනේ වෙනුවට ආදරෙයි කියන වචනේ කියන්න ටේහ්‍යොන්ග් පුරුදු වෙලා හිටියා... ඒක ටේහ්‍යොන්ග් සාමාන්‍යයෙන් කියන වචනයක්... ඒත් ජන්කුක්ට ඒක පපුව වේගෙන් ගැහෙන්න තරම් ආදරණීය වචනයක්...

"හේයි ඔය දෙන්නා ඩේටින්ද" එරික් හයියෙන් හිනාවෙලා ඇහුවේ ටේහ්‍යොන්ග් ජන්කුක්ට ආදරෙයි කිව්ව නිසා...

"නෙවර් එරික් අපි හොදම යාලුවෝ අනික අපි straight නේද ජන්කුක්" ජන්කුක්ගේ කම්මුලක් ඇගිල්ලෙන් පිරිමදින ගමන් ටේහ්‍යොන්ග් කිව්වා... ටේහ්‍යොන්ග් ගේ ස්පර්ශයයට ඇග සීතල වුනත් රතු නොවී ඉන්න ජන්කුක් උත්සහා කරා... නිතරම වගේ ටේහ්‍යොන්ග් මේ වගේ දේවල් කරත් ඒ හැම අවස්තාවකම සීතල වෙන්න නොසන්සුන් වෙන්න ජන්කුක් පුරුදු වුනා...

Straight Straight Straight !!!!!!!

ටේහ්‍යොන්ග් කැමතිම වර්ගයේ Gucci අලුත් පාවහන් යුගලක් ජන්කුක් ටේහ්‍යොන්ග් තෑගි කරා... ඒක ගොඩ දවසක ඉදන් ටේහ්‍යොන්ග් ගන්න හිතාගෙන හිටියත් ටේහ්‍යොන්ග් ගේ බාස්කට් බෝල් තරගාවලියට වලට කාර්‍යබහුල වෙලා හිටිය නිසා ටේහ්‍යොන්ග් ට ඒක ගැන හිතන්න අමතක වුනා... ඒත් ජන්කුක්ට මතක් වුනා...

limerence ||vkook||Where stories live. Discover now