𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝕓𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪
#ffbjyx
Episode 6
මගේ කතාවට Like,Comment කරන හැමෝටම ස්තූතී💛
..........................................................................
වසර 20කට පසු
👩පුතා ශාන් ලෑස්තිවෙන්න ඉක්මනට අද අර ළමයා බලන්න යන්න ඕන නේද?
🐰මොන ලමයද අම්මා මට තව ටිකක් නිදාගන්න ඕන😞
👩ඇයි දරුවෝ මතක නැද්ද ශාම් uncleගෙ දුවව බලන්න අපි අද එහේ යන්න එපැයි
🐰අනේ අම්මා මං ඒ girlට කැමති නෑ,පොඩ්ඩක් තේරුම් ගන්නකෝ
👩හරි පුතා අපි ගිහින් බලමුකෝ ,ඔය කියන තරම් වරදක් මං ඒ ලමයගෙ දකින්නෙ නෑ
🐰අනේ මන්දා අම්මා ඔයා නම් ඉන්න මං එන්නම් ලෑස්ති වෙලා
👩ඉක්මන් කරන්න..........................................
එදා ශාන් මනඃකල්පිත ලෝකෙන් මිදිලා මිනිස් ලෝකෙට ආවා,දැන් අවුරුදු 20ක් ගත වෙලා,දැන් එයා මේ ලෑස්ති වෙන්නෙ අම්මා ගෙනාපු යෝජනාවකට අනුව ගැහැනු ලමයෙක් බලන්න යන්න,ශාන් ප්‍රසිද්ධ photographer කෙනෙක් විදියට තමයි මිනිස් ලෝකෙ ජීවත් වෙන්නෙ.
...........................................ඉතිං අම්මගෙ වදේ නිසාම ශාන් අතට අහුවුණ ඇදුමක් ඇදගෙන කණ්නාඩිය ලගට ගියා,එතකොට තමයි එයාට පෙනුණේ ඒ ඇදපු කලුපාට trouser එකට සුදු shirt එක නිසා වෙනදට වඩා කඩවසම් කියලා🙃
ඉතිං ඒ ගැන තවත් නොහිතා එයා පහලට ගියේ තවත් හිටියොත් බැනුම් අහන්න වෙනවා කියලා දන්න නිසා,ශාන් අම්මට ගොඩක් ආදරේ කලා,අම්ම විතරයි එයාට හිටියෙ.👩අහ් මගේ කොල්ලගෙ ලස්සන බලන්නකො අද😍
🐰අනේ අම්මා විහිලු කරන්න එපා මං මේකට කැමති නෑ එච්චරයි
👩හරි අපි යමුකො දැන්
.......................................................................................................................................................👦යීබෝ යීබෝ මචං කොහෙද ඉන්නෙ?
(ඒ තමයි යීබොගෙ හොදම යාලුවා චෙන්,යීබෝත් මිනිස් ලෝකයේ තමයි දැන් ඉන්නෙ,එයාට කවුරුත් නෑ,ළමා නිවාසෙක තමයි හැදෙන්න වුණේ,දැන් ප්‍රසිද්ධ ගායකයෙක්)
(ඔය විදියට තමයි ඒ දෙන්නගෙ මිනිස් ජීවිතේ ස්වර්ග රාජ්‍යයෙන් නිර්මාණය කලේ)
🦁පොඩ්ඩක් ඉන්න මේ එනවා.
👦කොහෙද අප්පා ගියේ අන්න ඊලග සිංදුව කියන්න තියෙන්නෙ ඔයාට,ඉක්මනට stage එකට ය්න්න.
🦁අහ් හරි හරි යන්නම්,මං වතුර ටිකක් බොන්න ගියේ මගුල😑
👦හරි හරි යන්න දැන්
......................................................................................................................................................
YOU ARE READING
Behind the Butterfly(completed)
FanfictionIt's all about love ...I can't miss you anymore