part 7

484 115 3
                                    

𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝕓𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪

#ffbjyx

Episode 7

.................................................................
මගේ කතාවට Like,Comment කරන හැමෝටම ස්තූතී💛
.......................................................................

නිදිමතේම 4n එක answer කරපු ශාන් ඇමතුමට සම්බන්ද වුණා.
🧔hello Mr.Xiao Zhan?
🐰yes speaking
🧔Mr.Zhan මම star entertainment එකේ manager Raguweer,ඔයා අපේ company එක ගැන අහලා ඇතිනෙ නේද?
🐰අහ් ඔව් මං අහලා තියනවා.
🧔මේකයි Mr.zhan අපි අහලා තියනවා ඔයා ගොඩක් දක්ශ photographer කෙනෙක් කියලා,අපේ company එකේ හෙට special photoshoot එකක් තියනවා,ඔයාට පුලුවන්ද ඒක handle කරන්න.අපේ main photographer accident වෙලා ඊයෙ,ඒ නිසා ඉක්මනටම කෙනෙක් ඕන
🐰මේකයි Mr.Raguweer මං company වලට නම් join වෙන්නෙ නෑ,මං නිදහස් photographer කෙනෙක්,ඒත් මේක හදිස්සියක් නිසා හෙට situation එක මං handle කරන්නම්.
🧔ok Mr.Zhan ,Thank you මාව බේරුවට,නැත්නම් අපේ බොස් මාව මරයි,දන්නවනෙ ඉතිං company වල වැඩ
🐰ok ok no problem,හෙට කීයටද මං එන්න ඕන?
🧔හෙට උදේ 10ට එන්න අපේ company එකට
🐰ok I"ll come.
🧔ok Mr.Zhan Thank you again
......................................................................................................................................................

පැයකට පෙර යීබෝ සහ star entertainment නියෝජිතයා අතර කතාබහ
👱මොකද කියන්නෙ Mr.Yibo ඔයා කැමතිද photoshoot එක්කට
🦁ok මං එන්නම් ,ඒත් ගිය සැරේ හිටපු පිස්සු photographer නම් I'm sorry මට මේක කරන්න වෙන්නෙ නෑ.
👱no no I promise,මේ සැරේ එයා නෑ,මිනිහා ඊයෙ accident වෙලා,මට sure අපේ manager අලුත් කෙනෙක් හොයාගනී.
🦁හ්ම් හරි එහෙනම් හෙට කීයටද?
👱හෙට උදේ 10 වෙද්දි එන්නකො
🦁ok
...........................................................................

call එක ඉවර වෙලා ශාන් පහලට ගියා,ශාන් පහලට යද්දි අම්මා කාත් එක්කද call එකක,ඉතිං ශාන් ගිහින් සෝෆාවෙන් ඉදගත්තෙ call එක ඉවර වෙලා අම්මා එනකම්.ටික වෙලාවකින් බැරෑරුම් මුහුණක් හදාගෙන අම්මා එතනට ආවම ශාන් බයවුණා.
🐰මොකද අම්මා මේ?
👩ශාම් uncle කතා කලේ හර්ලින් දුව මේ මැරේජ් එකට කැමති නෑලු😑

(එහෙනම් වැඩේ හරි කියලා හිතුවා විතරයි ශාන් මුකුත් කිව්වෙ නෑ,හිත යටින් උඩපැන්නා😁,කොහොමත් එයා මේ ගැන දැනගෙන හිටියනෙ)

🐰අහ් එහෙමද අම්මා
👩ඔව් පුතා බලන්නකො ඔයාගෙ මොනවයින් අඩුවක්ද? ඒ කෙල්ලට පිස්සුද මන්දා,මං ඉක්මනටම වෙන කෙනෙක්ව හොයන්න ඕන,ඔයාගෙ වයසත් යනවනෙ පුතා.
🐰අයියෝ අම්මා plz ඔය කතාව ඇති ,මට ඕන මගුලක් නෑ,මට හරියන කෙනෙක් ලැබුණොත් බදින්නම් ,මට කරදර කරන්න එපා ඕක ගැන කියලා 😞😞
👩එහෙම කියල කොහොමද
🐰අම්මා ඔය ගැන තවත් කතා කරොත් හරි මාව කාටහරි බන්දන්න හැදුවොත් හරි ඇත්තමයි මං මෙහෙන් යනවා😥
👩පුතා ඒත්
🐰මං දන්නවා අම්මා මට ආදරේටයි මෙහෙම කරන්නෙ කියලා ඒත් අම්මා මට කවුරුත් ඕන නෑ,අම්මා ඉන්නවනෙ මට,මං හොද කෙනෙක් හම්බුනොත් බදින්නම්,එතකන් කරදර කරන්න එපා මට මැරි කරන්න.
👩හ්ම්ම් හරි පුතා
🐰අහ් ඒක නෙමෙයි අම්මා මට හෙට ලොකු වැඩක් තියනවා
👩ඒ මොකක්ද පුතා
🐰star entertainment එකේ photoshoot එකකට මට කතා කලා,හෙට උදේ 10 වෙද්දි යන්න ඕනි මං
👩අහ් ඒක ලොකු company එකක් නේද?
🐰ඔව් අම්මා,එහේ main photoshoot කරපු කෙනා accident වෙලා ඉතිං මට ඒ වෙනුවට කතා කලා
👩අහ් ඔයාටත් ලොකු chanse එකක් ඒක
🐰හ්ම්ම් ඒත් මට නම් එච්චර දෙයක් නෙමෙයි,මං කෝමත් ප්‍රසිද්ධයිනෙ 😁
👩හරි හරි ලමයෝ දැන් යමු කන්න.
🐰හරි අම්මා යමු.

Behind the Butterfly(completed)Where stories live. Discover now