𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝕓𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪
Episode 19
*ඔන්න දැං ඉදන් තමා කතාව හරියට පටන් ගන්නෙ,අදහස් කියාගෙනම යන්න,බෝරිං වෙයිද මන්දා,බොලද වැඩි නෑ නේද😕
............................................................
🦁බනී බනී ඇයි මැණික මේ😥
🐰බෝදි😩මං හීනයක් දැක්කා
🦁ආ බයවෙන්න එපා ඒක හීනයක් විතරයිනෙ බබා,මං ඉන්නවනෙ
🐰හ්ම්ම් ඒත් බෝදි මට මේ හීනෙ හුගක් පුරුදුයි වගේ ,නිතරම කටහඩවල් ඇහෙනවා ,හීන පේනවා😥
🦁මටත් එහෙමයි බනී,දැන් ඔලුව රිදෙන එක අඩුයි නේද?
🐰ඔව් බෝදි,ඔයත් හීන දකිනවද?
🦁ඔව් බනී පහුගිය ටිකේම පෙනුනා මේ ටිකේ නම් තාම නෑ😁
ඒක නෙමෙයි බනී අපි හීන ගැන පස්සෙ කතා කරමු ,දැං පොඩි වැඩක් තියනවා කරන්න🐰ඒ මොකද්ද බෝදි😳
🦁අම්මෝ මොකද බයවෙලා ම්ම්ම්
🐰අනේ ඒ මොකටද හුම්
🦁හරි හරි ඔයාට මුකුත් කරන්නෙ නෑ මගෙ හාවො මං ඉස්සෙල්ලත් කිව්වෙ😁
මේක හර්ලින්ගෙ ප්රශ්නයක්
🐰හර්ලින්😕
🦁ඔව් බබා මේ බලන්න
යීබෝ තමන්ගෙ දුරකතනය අරගෙන හර්ලින් දාපු comment එක පෙන්නුවා.
🐰දෙයියනේ බෝදි අපි මොකද කරන්නෙ දැං😔ඔයා චෙන්ට කිව්වද?
🦁නෑ බනී ඌට හැමතිස්සෙම කරදර කරන්න බෑනෙ,මට සුපිරි plan එකක් තියනවා,ඒකට ඔයාගෙත් උදව් ඕන
🐰හරි බෝදි කියන්නකො මොකද්ද කියලා
🦁මෙහෙමයි අපි.....................................................................................................................................................................................
🐰අම්මෝ බෝදි ඔයාගෙ මොලේ තමා මොලේ😍
🦁ඒකනේ ආඩම්බර වෙන්න මේ හබියා ගැන
🐰හහ් හබියා වුණේ නෑ හලිද තාම හුම්
🦁හරි හරි සුදූ අපි දැන් වැඩේ පටන් ගමුද?
🐰හරී ඒත් කෝ මල්
🦁මං order කලා,ඔන්න කියනකොටම ඇවිල්ලද කොහෙද,මං අරන් එන්නම්
YOU ARE READING
Behind the Butterfly(completed)
FanfictionIt's all about love ...I can't miss you anymore