part 17

403 105 6
                                    

𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝕓𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪

Episode 17

*මගේ කතාවට Like,Comment කරන හැමෝටම ස්තූතී💛

.
......................................................................................................................................................

.
.
.
ශාන් 4n එක answer කළත් කතා නොකර හිටියෙ එළියට පනින්න දගළන කදුලු හංගගන්න ඕන නිසා
ශාන් කතා නොකළ නිසාම යීබෝ කතා කරන්න ගත්තා.

🦁ශාන්

🐰Happy marriage life Yibo😭😭😭

එහෙම කියලා යීබෝට මුකුත් කියන්න නොදීම ශාන් 4n එක තිබ්බෙ එයාට හොදටම ඇඩුණ නිසා.

මේ වෙද්දි ශාන් තේරුම් ගත්තා එයාට යීබෝ ගැන තියෙන්නෙ සාමාන්‍ය හැගීමක් නෙමෙයි ඒක ආදරයක් කියලා.
ඒත් එයා හිතුවෙ එයා ඒක තේරුම් ගත්තා පරක්කු වැඩී කියලා,මොකද දැං යීබෝ marry කරලා කියලානෙ ශාන් හිතන් ඉන්නෙ.
.
.
.
මුකුත් හිතාගන්න බැරි වෙච්ච යීබෝ ආයෙම ශාන්ට call කලා,ඒත් ශාන් answer කලේ නැති නිසා,Land line එකෙන් යීබෝ ශාන්ට කතා කළා.
.
.
එකපාරටම ආව number එක වෙනස් නිසා අඩ අඩාම ශාන් 4n එක answer කලා.

🐰හෙ.ලෝ🤧🤧🤧

🦁ශ්.ශාන් ඇයි මේ අඩන්නෙ🙄

🐰අහ් මෙ මේ ඔයානෙ

🦁මොකද කලින් 4n එක තිබ්බෙ ,ඊටපස්සෙ මං කොච්චර කතා කළාද,answer කරන්නෙත් නැතුව අඩලා,වෙලාවට land line එකෙන් ගත්තෙ😒

🐰අහ් සොරි යීබෝ

🦁සොරි හොරි නෙමෙයි මොකද වුණේ කියනවා😠

🐰මුකුත් නෑ,
කෝ ඔයාගෙ wife(oops ශාන්ට ඒක කියවුණා🤣,ඕකට තමා කියන්නෙ කට බොරු කිව්වට දිව බොරු කියන්නෙ නෑ කියලා😏)

🦁ශාන් ඔයා ඇඩුවෙ ඒ නිසාද?මාත් එක්ක තරහින් ඉන්නෙ ඒ නිසාද ආහ්,කියන්න මට🙄

🐰මොකද්ද,නෑ මේ නිකං ,මං තියනවා

🦁එපා ඉන්න

🐰ඇයි මොකද?

🦁ගෙදර address එක එවන්න

🐰මොකක්,ඒ මොකටද😳මට බෑ

🦁එක සැරයක් කිව්වම එවනවා,නැත්නම් මං කියන තැනට එනවා,මාව යකා කරගන්නෙ නැතුව

🐰යී.බෝ ඇයි මේ?

🦁ශාන් මට ඔයාගෙන් දෙයක් දැනගන්න තියනවා,ඒ වගේම දෙයක් කියන්නත් තියනවා,එනවද මං කියන තැනට plz

Behind the Butterfly(completed)Where stories live. Discover now