𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝕓𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪
𝙴𝚙𝚒𝚜𝚘𝚍𝚎 30(𝚎𝚗𝚍)
**මගේ කතාවට Vote ,Commentකරන හැමෝටම ස්තූතී💛අද අන්තිම කොටස නිසා ඔයාලගෙ අදහස් අනිවාර්‍යෙන්ම කියන්න😘
.
.
.
.
.
ශාන් වගේම යීබෝත් බයවෙලා වගේ බලාගෙන හිටියෙ තාම මුකුත් හරියට හිතාගන්න බැරිවෙච්ච නිසා,එතකොටම එතනට White King වගේම Princess Areena ආවා...Princess Areena
White king
Angel Yuව පාලනය කරන්න කිසිම කෙනෙකුට පුලුවන් කමක් තිබ්බෙ නෑ ,මොකද කාටවත් මේ වෙනකම් ද්විත්ව බල රාශිය ලබා ගන්න බැරි වුණා..
(ද්විත්ව බල රාශිය-ආත්ම සහකරුවන් දෙදෙනෙකුගේ බලයන් එකට එක් කිරීමෙන් මෙම බලය ලැබෙන අතර එහිදී ලැබෙන එම බලයට සමාන කළහැකි කිසිම බලයක් දෙව්ලොව නැහැ..)
(ද්විත්ව බල රාශිය මම හදපු එකක් හොදද😁)
Princess Areena ,Desmiyan සහ White King යන තුන්දෙනාම Angel Redට සහ Angel Greenට කිව්වෙ ද්විත්ව බල රාශිය භාවිතා කරලා Angel Yuව විනාශ කරන්න කියලා..
ඉතිං හැමෝම කිව්ව විදියට ඒ දෙන්නා තමයි දෙව්ලොව සිටින ද්විත්ව බල රාශිය ක්‍රියාත්මක කළ හැකි එකම ආත්මීය සහකරුවන් යුවල..
YOU ARE READING
Behind the Butterfly(completed)
FanfictionIt's all about love ...I can't miss you anymore