𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝕓𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪
Episode 14
*මගේ කතාවට Like,Comment කරන හැමෝටම ස්තූතී💛
......................................................................................................................................................🦁හෙලෝ
🐰හෙලෝ නෙමෙයි හලෝ,මොකද තමුං හරියට වෙලාවට බෙහෙත් ටික බොන්නෙ නැත්තෙ ආහ්,ලෙඩවෙන්න ඔච්චරටම ආසද?🤨🤨
🦁මොකක්,කවුද මේ?
🐰මං කවුද කියන එක වැදගත් නෑනෙ දැං කියන්නකො බෙහෙත් බිව්වද අදවත්,අඩුද දං ඔයාට?
🦁බ.බනී ඔයාද මේ😲?
🐰බනී ,ඒ කවුද ඒ?
🦁අහ් නෑ මේ සොරි සොරි,ශාන්
🐰අහ් එහෙනම් මාව අදුරගත්තා නේද😏
🦁ඔව්නෙ හී හී ඔයාගෙ කටහඩ අදුරගන්න බැරි මොකද මට,දැං ඔයාට හොදයිද?
🐰මට හොදටම හොදයි මං ඇහුවෙ ඔයා බෙහෙත් බිව්වද?කෑවද උදේට ?
🦁අම්මෝ ප්රශ්න පත්තරයක්නෙ,තාම කෑවෙත් නෑ,බේත් බිව්වෙත් නෑ,තාම ඇදේ මං😁
🐰අහ් බලනවා දැං වෙලාව කීයද කියලා 8ටත් කිට්ටුයි,නැගිටලා කාලා බේත් බීලා මට msg එකක් දාන්න,මං තියනවා
යීබෝ මුකුත් කියන්නත් කලින්ම ශාන් 4n එක තියලා ඉවරයි,යීබෝ පුදුම වෙලා ගියේ ශාන්ගෙ මේ හැසිරීමට,ඒ වගේම යීබෝට සියුම් සතුටකුත් දැනුණා,ඉතිං හිනාවෙවීම barthroom එකට ගියපු යීබෝ ආයෙම කල්පනා කලේ දැකපු හීනෙ ගැන,එයාට හිතුණෙම ඒ හීනෙ නිකන්ම හීනයක් නෙවෙයි කියලමයි,ඒ වගේම ඒ හීනෙ හිටපු අනිත් කෙනා කවුද කියන එකත් යීබෝට ප්රශ්නයක් වුණා,එයාට දැනුනෙම ඒ අනිත් කෙනා ශාන් වගේ.
ඒත් ආපහු ඒ සිතුවිල්ල වෙනස් කරගත්තෙ එයා දැනටමත් ශාන්ට ආදරේ කරන්න පටන් අරන් නිසා එයාට විකාර පේනවා කියලා හිතලා,ඔව් මේ වෙද්දි යීබෝගෙ මුලු හිතම පිලිඅරන් තිබ්බා එයා ශාන්ට ආදරේ කරන්න පටන් අරන් කියලා,ඒ ආදරේ තවත් වැඩිවුණේ අද ශාන් කතාකරලා එයා ගැන හොයලා බලපු නිසා.
ඔහොම එක එක දේවල් හිත හිත නාලා එලියට ආපු එයාට ඇහුණෙ Door Bell එක ring වෙනවා,ඉතිං ඔලුව පිහදදාම යීබෝ දොර අරින්න ගියේ ඒ ආවෙ order කරපු කෑම එක ගේන පුද්ගලයා වෙන්නැති කියල මතක් වෙලා.
ESTÁS LEYENDO
Behind the Butterfly(completed)
FanficIt's all about love ...I can't miss you anymore