part 22

471 107 10
                                    

𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝕓𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪

Episode 22

*මගේ කතාවට Like,Comment කරන හැමෝටම ස්තූතී💛

.
.
.
එකපාරටම උදරය දෙසින් දැණුන වේදනාව නිසා නින්ද ගිහින් හිටපු ශාන්ට ගැස්සිලා ඇහැරුණා,එතකොටම එයා දැක්කෙ එයාට තුරුල් වෙලා නිදාගෙන ඉන්න යීබෝව,ඉතිං නැගිටින්නත් හදලා ඒ මූණ දැක්කහම ශාන්ගෙ ඔක්කොම වේදනාවල් දියවෙලා ගියේ යීබෝ ගැන ලොකු ආදරයක් දැනෙද්දි,ඉතිං ඒ මූණ අතගාලා නළලට හාදුවක් දෙනවත් එක්කම දෙතොල් වල ස්පර්ෂයට යීබෝටත් ඇහැරුණා.

🦁බනී මොකද ආයෙ මාව අවුස්සගන්නද කල්පනාව ම්ම්ම්

🐰අනේ බොබෝ මේ මං ආදරේට උම්මා එකක්නෙ දුන්නෙ☺️

🦁හරි හරි බබෝ දවල්ට කෑවෙත් නෑනෙ wash දාන් ඇවිල්ල මොනවහරි order කරමු දැන් රෑත් වෙලානෙ

🐰හරි බෝදි ඔයා ගිහින් එන්න මං ඊටපස්සෙ යන්නම්

🦁නෑ නෑ අපි දෙන්නම යමු 😉

🐰අනේ මට නැගිටින්න ටිකක් අමාරුයි බෝදි

🦁අනේ මං මැණිකට ගොඩක් රිද්දලද,මට සමාවෙන්න බනී😔

🐰අනේ සමාව ගන්න ඕන නෑ බෝදි මේ ඔයාගෙ අයිතියනෙ,

🦁ඒත් බනී ඔයා පව්

🐰කමක් නෑ බබෝ ,මාව වඩාගෙන එක්කන් යන්නකො wash දාන්න හී හී

🦁අම්මෝ මේ හුරතලේ යමු යමු මං එක්කන් යන්නම් හැබැයි වග කියන්නෙ නෑ ආයෙත් හොදේ😉

🐰මෝඩ බොබෝ හුම්
.
.
ඉතිං යීබෝ ශාන්වත් උස්සගෙන bartroom එකට ගිහිල්ලා ශාන් එක්කම නාගත්තා,නාද්දිත් දෙන්නම දෙන්නගෙ ලෝකෙ අතරමං වුණේ ශාන්ගෙ අමාරුව ගැනවත් නොහිතා💋
.
.
.
ඉතිං තවත් අනුරාගී හෝරාවකට පස්සෙ දෙන්නම නාගෙන කාමරේට ආවා,දැනුණ මහන්සියයි බඩගින්නයි නිසා ශාන්ටත් ඇදුමක් දීලා එයත් ඇදුමක් ඇදගෙන කෑම order කලා,ඊටපස්සෙ කෑම ගේනකම් දෙන්නම සාලෙට ගියා.
.
.
.
🦁බනී ඔයාට අමාරුද මැණික😔

🐰අනේ නෑ බෝදි මං හොදින් පාරෙ යන්න තමයි බැරි හැබැයි☺️

මේ මේ කිය කිය යීබෝ එයාගෙ තියපු love bites පෙන්නුවෙ හරිම හුරතල් විදියට😍

Behind the Butterfly(completed)Tempat cerita menjadi hidup. Temukan sekarang