𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝕓𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪
Episode 24
*මගේ කතාවට Like,Comment කරන හැමෝටම ස්තූතී💛
කතාව හැමදාම පිස්සුවෙන් වගේ කියවන හැමෝටම ආදරෙයි😍😍😍
.
.
.
🐰කවුරුහරි ඇවිල්ලා උස්සගෙන ගියත් මෙයා දන්නෙ නෑ නේද?🦁බනී මේ ඔයාම නේද?
🐰ඔව් ඔව් මගෙ මැණික ඔන්න මං ආවා,මට බැන බැන නේද හිටියෙ නපුරා😏
🦁අම්මෝ කපටි හාවා මගේ කෝ එන්න මෙහාට
🐰බෑ බෑ wash එකක් දාගන්න ඕන ,කෑවෙත් නෑ මං තාම හුම්
🦁අර කෑම කනවා කිව්වෙ මාත් එක්කද එතකොට,අනේ මගේ හුරතල් හාවා😍
🐰හී නැතුව ඉතිං මේ මෝඩ පැටියට මොලයක් කියලා එකක් නෑනෙ
🦁හරි හරි වස්තු මං කෑම order කරන්නම් ,ඔයා wash දාගෙන එන්න,අද ඉන්නවා නේද?
🐰නෑ
🦁අනේ😐
🐰අනේ කියන්නෙ මොකද මෝඩ පැටියෝ මං මාසයක් ඉන්නවා😁
🦁බනී බනී ඔය ඇත්තමද බබා
🐰අනේ ඔව් මැණික අම්මා America යනවා Uncle කෙනෙක්ගෙ wife නැතිවෙලා,ඉතිං ආයෙ එන්නෙ මාසෙකින්🤗
අනේ බනී ඒක නම් නියමයි කියලා යීබෝ ශාන්වත් උස්සගෙන කැරකුණා,කොහොමහරි ශාන් බෝව පැත්තකට කරලා barthroom එකට පැනගත්තා,ශාන් wash දාගෙන එද්දි යීබෝ කෑම order කරලා ශාන්ගෙ ඇදුම් ඔක්කොම පිළිවෙලකට එයාගෙ රැක් එකේම පැත්තකින් එල්ලලත් ඉවරයි.
ඉතිං ශානුත් සැහැල්ලු ඇදුමක් ඇදගෙන යීබෝ එක්ක පහළට ඇවිල්ලා කෑම ගෙනාවම කාලා කතාකර කර හිටියා.එතකොට තමයි චෙන් ,Hikuan එක්ක ආවෙ.
හායි මචං යීබෝ කියාගෙන ආපු චෙන් එකපාරටම නැවතුණේ ශාන් යීබෝගෙ උකුල උඩ හිටපු නිසා,චෙන් එනවා දැකපු ශාන් ඉක්මනට එතනින් එහාට යන්න හැදුවත් යීබෝ යන්න දුන්නෙ නෑ
🦁ආහ් චෙනා එන්න
👨අපි ආවෙ වැරදි වෙලාවකද මන්දා
🦁අපෝ නෑ ඇතුලට එන්න,අයියෙ එන්න
💜️හරි මල්ලි
චෙනුයි,හයිකුඅනුයි ඉදගත්තම ශාන් යීබෝට හෙමීට කතා කලා
🐰බොබෝ මාව බස්සන්නකො උකුලෙන් මට ලැජ්ජයි හුම්
YOU ARE READING
Behind the Butterfly(completed)
FanfictionIt's all about love ...I can't miss you anymore