Part 29

468 120 40
                                    

𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝕓𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪

දෙන්නම එකපාරටම ඇහුවෙ කවුද ඔතන කියලා....
විශාල ආලෝකයක් නිකුත් කරමින් ඇවිල්ලා තිබ්බෙ වෙන කවුරුවත් නෙමෙයි ඩෙස්මියන්.......

දෙන්නම ආපහු එකපාරට කිව්වෙ ඩෙස්මියන් ඔබ අපිව බය කලා කියලා....

ඒක දෙන්නම එකට කිව්ව නිසා ඩෙස්මියන් දිහා බලන එක පැත්තකට දාලා දෙන්නම මූණට මූණ බලාගත්තෙ නිකං අටවෙනි ලෝක පුදුමෙ දැක්කා වගේ

🐰බෝදි ඔයා😳

🦁බනී😳

🐰ඔයාට කොයිවෙලාවෙද මාතකෙ ලැබුණෙ ආපහු????

🦁ඊයෙ රෑ බනී,ඔයාට???

🐰මට මතකෙ ලැබිලා දැං ටික දවසක් වෙනවා බෝදි,මං ඔයාට ආරක්ශාවකුත් දාලයි තියෙන්නෙ

🦁මැණික

🐰මට සමාවෙන්න බෝදි,මගේ වැරදි නිසා අපි ආත්ම ගානක් විදෙව්වා

🦁ඔයා සමාව ඉල්ලන්න ඕන නෑ මගේ බනියෝ,අපි දෙන්නටම දැන් හැමදේම මතකයිනෙ😘

🐰හුම්ම්
.
.
.
.
මේ කතාබහට ඇහුම්කන්දීගෙන හිටපු ඩෙස්මියන් ඔවුන්ගේ කතාවට එකතු වුණා

👼උතුමාණෙනි ඔබ දෙදෙනාටම මතකය ලැබී ඇති නිසා White King උතුමාණන් පැවසූවා නැවත ඔබතුමන්ලාගේ සම්පූර්ණ බලයම ලබා දෙන ලෙසට

🦁එසේද ඩෙස්මියන්

👼එහෙමයි උතුමාණෙනි,මෙන්න ඔබතුමන්ලාගේ පළදනාවල් දෙක

🐰🦁ඔබට ස්තූතී

👼ස්තූති කරන්නට අනවශ්‍යයි උතුමාණෙනි මෙය මාගේ රාජකාය

🐰අහ් ඩෙස්මියන් යූ දැන් කුමක්ද කරන්නේ?

🦁යූ 😐ඇය මෙහාට ඇවිල්ලාද?

🐰ඔව් බෝදි එයා හර්ලින්ව තමා ඉත්තා කරගෙන හිටියෙ,මගේ drink එකට හර්ලින් ලවා නිදිද්පෙති දම්මලා මාව මරන්න තමා එයා plan කරලා තිබ්බෙ,මං උදේ මනසින් දැක්කා

🦁දෙවියනේ දැං ඔයාට කරදරයක් නෑ කියලා දැනගත්තම ආයෙත් මොනවහරි කරයිද දන්නෑ

👼උතුමණෙනි ඇය හර්ලින්ව මරා දමා සදාකාලිකව ඇගේ වහලියක් කරගත්තා,ඔබතුමා මැරුණා කියලයි ඇය සිතන්නේ,එසේම ඒ විශාල අනතුරෙන් ඔබතුමාව බේරාගත්තේ White King උතුමාණන්

Behind the Butterfly(completed)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin