මිස්ට ජියොන් එ ලඟම ජිමින් එක්ක කතා කරමින් හිටි කුකීට කතා කරේ තමන් ලඟට එන්න කියලායි.
_______________________________________කොල්ලා මිස්ට පාක් වගේම ජිනායා ඉන්න තැනට එන්න අනික් පැත්ත හැරෙද්දී ජිනායාගේ ඇස් වලින් කදුඵ ගන්නට උනේ කවමදාකවත් කියටවත් මුණ ගැහෙන්න අකමැති වුනු එ කෙනාව අද කෙල්ලගේ ඇස් දෙක ඉස්සරහාටම අවේ එ ගෙවුනු අවුරුදු කිහිපයම කෙල්ලට නැවත මතක් කරදෙමින්.
jinaya-:මේ.....මෙයා....වෙන්න බැ....මේ...යා නේද එදා රැ මා එක්ක හිටය කෙනා.මගේ හැම දේම මට අහිමි වුනේ මේ මනුස්සා නිසා නේද?මගේ හැමදේම උදුරා ගත්තා..මං.මං කොහොමද තවත් මේ මනුස්සයා ඉදිරියට යන්නේ...ම...මට..බැ..
මට එකට තවත් ශක්තියක් නැ.මේයාට මාව මතකයිද? දන් නැ.නැ වෙන්න බැ මේයාට මාව මතක නැතුව ඇති.එත් මේයා දන්නවා නම් එයා අතින් එදා කෙල්ලෙක් විනාස උනා කියලා.එ කෙල්ල මම කියලා එයා දන්නවාද? නැ මේයාට කෙල්ලෙක් කියන එක සෙල්ලම් බඩුවක් වෙන්න නැති.එකෙනේ එදා..මං මේයාගේ අතින් විනාස උනේ..
ආ.....මගේ ඔලුව...ජිනායා ඔලුව අල්ලගෙනම කෙල්ලගේ අත් වලින් එ කෙස් හෙමින් අදින්න උනේ එකපාරටම කෙල්ලට අව ඔලුව කැක්කුම නිසායි.මිට අවුරුදු කිහිපයකට කලින් ක්ල්බ් එකේදි වේච්ච හැම දේයක්ම කෙල්ලට මැවි මැවි පෙන්න පටන් ගත්තේ හරියට ෆිල්ම් එකාක් බලනවා වගෙයි.
කෙල්ල වේවුලනවා .කෙල්ලට දැන් මොනවාද කරන්න ඔනේ කියලා වැටහිමක් නැ.කෙල්ලට ඔනේ කරේ කෝල්ලා දකින්න කලින් ඉක්මනින්ම මෙතනින් යන්නයි.කුකී කෙල්ල ඉන්න පැත්ත හැරෙන පමාවට කෙල්ල එතනින් අවේ වේව්ලන පාදවලින්.
ජිනායා එහෙම්ම ගියේ වොෂ් room එකටයි.කෙල්ල වෝෂ් room එකේ සින්ග් එක ලඟ තියන මිරෝ එකේ පේන තමන්ගේ රුව දිහා බලගෙන හිටියේ හිත ඇතුලෙන් පොරබදින වෙෙරයට ,බයට එහෙම නැත්නම් පසුතැවිමද කියන්න කෙල්ලගේ හිත ඇතුලේ හටගත්ත හැඟීමි කෙල්ලටම තේරුම් ගන්න අමාරු වෙන කොටයි.
ම...මට...බැ..එ මනුස්සායා ලඟට යන්න.එ මුණවත් බලන්න මං කැමති නැ.එ...එ්...යා නිසායි මගේ මුඵ ජිවිතයම අපායක් බවට පත් උනේ....ඇ....ඇයි ඔයාට එදා මාව විනාස කරන්න හිතුනේ...ඇයි එදා ඔයාට මා එක්ක යහන් ගත වෙන්න ඔනේ කරේ. ඔයා නිසා දැන් මට පුංච් පැටියෙක් ඉන්නවා.ඔයා දන්නවාද එයාව හදාගන්න මං කොච්චර දුක් වින්දාද ? කියලා. එ පැටියා නිසායි මං අද ඔයාවත් හොයාගෙන අවේ.එ වගේම මට මගේ පවුලේනුත් ඇත් වේලා යන්න උනා.ඔයා නිසායි මට මේ හැම දේම උනේ .ඔව් ඔයා නිසායි.මට තවත් ඔන්නැ ඔයා ඉදිරියට එන්න.එ වගේම අයේ ඔයා මගේ ඉදිරියටවත් එන්න හදාන්න එපා.
මං ඔයාට වෙෙර කරනවා.

YOU ARE READING
❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) Completed
Romance❤ජන්ග්කොක්ගේ හැඟීමි වලට වහල් වුනු ඔහු. ඔහුගේ අත් වැරද්දීමකින් ජිනායා නම් වු යුවතියට ඔහුගෙන් අතවරයක් වෙන්නේ ජිනායාගේ birthday එක දවසේ දීය. ඇයගේ birthday එක දවසේ ඇයට සතුටු වෙන්න ඔන උනාත් ඇයගේ ජිවිතයම වෙනස් වෙන්න පටන් ගන්නේ එදායි පස්සේයි.ඉති...