jk-:කා එක මඟක් යන කොට මං නුබ දිහා බැලුවේ මැණිකගෙන් මුකුත් සද්දයක් නැති තැනයි.මං බලන කොට මැණික ශටර් එකට ඔඵව තියාගෙන හොඳටම නින්ද ගිහින්.මැණිකගේ ඔඵව ශටර් එකේ වැදෙන නිසා මං මැණිකව මගේ ලඟට ගත්තේ නුබේ ඔඵව වැදෙන නිසා ඔඵවට තුවාල වෙයි කියලා මට බය හිතුන නිසා.එ ගන්න කෝ නුබ පොඩ්ඩාක් කෙඳිරි ගැවත් මගේ උරහිසෙන් ඔඵව තියාගෙන මගේ උණුහුමට තුරුඵ උන නිසා නුබ යන්තාන් ඇහැරෙන්න ගිය එක නතර උනා.
jk-:මැණික දන්නවාද පණ නුබයි මා මේ විදිවට ලඟින් ඉන්න පලවෙනි වතාවයි.මොකද මෙතෙක් කල් මං මැණිකට කතා කරාට මං නුබේ ලඟින් මේ විදියට හිටියේ නැ රත්තරන් . මට දැනේන සතුට කියන්න බැරි තරම් මගේ වස්තුවේ .නුබ මට ඇත්තටම හිමි නේද පණ.නුබ මේහෙම මගේ ලඟින් ඉන්න කොට මට හරි ශක්තියක් මගේ පණ.මං ආසයි පණ නුබේ ලඟ හැමදාමත් මෙහෙම ඉන්න.නුබේ උණුහුමේ හැමදාටමත් ඉන්න මං කැමති.මොකද ඔය උණුහුමේ කියා ගන්න බැරි උණුහුමක් වේලිලා තියන නිසා.මං ලෝබයි පණ ඔය උණුහුම අතහරින්න.නමුත් මට බයායි රත්තරන් මේ උණුහුම කවදා හරි මට නැතිවෙයි කියලා. නමුත් මං මැණිකට පොරොන්දු වෙනවා නුබටවත් පැංචිටවත් කිසිම කරදරයක් නොවෙන්න මං හොදින් බලාගන්නවා කියලා.මොකද මේ ලෝකේ මට වටිනාම වස්තුන් දෙක උනු නුබයි පැංච්යි නිසා.මට බැ එ නිසා නුබවත් පැංචිවත් නැති කරගන්න.
මං නුබේ ඔඵව අතගාමින් නුබව තවත් මගේ උණුහුමේ හොවා ගත්තේ ඔය උණුහුම පොඩිඩාක්වත් දුරින් තියා ගන්න මට ඔනේ උනේ නැති නිසා.මොකද මං ඔය උණුහුමට එතරමටම ආදරය කරනවා රත්තරන්.නුබත් මට තවත් තුරුඵ උනේ මේ උණුහුමත් නුබ අතහරින්නේ නැ කියන්න වගේ.ඔව් රත්තරන් නුබත් මට ආදරය කරන්න ඇති.මොකද මට දැනේනවා නුබේ ලඟින් එ බව.එත් මං කැමතියි නුබේ හඩින්ම මට ආදරේයි කියලා කියනවා අහන්න.මං ආසයි රත්තරන් ඔය තොල් දෙක හොල්ලලා මට ආදරෙයි කියලා අහන්න.මං බලාගෙන ඉන්නවා පණ .නුබ මට කවමදා හරි එ ආදරය ප්‍රකාශ කරනකම්.
.
.
.
.
.කා එක හොටෙල් එකට ඇවිල්ලා නතර කරන කනුත් නුබ ඇහැරියේ නැ.මැණික මාවත් තුරුඵ කරගෙන මගේ උර හිසේ සැපනින්දක එ වෙනකනුත් හිටියේ.මට නුබව ඇහැරවන්න හිතුනේ නැති නිසා.නුබවත් අත් දෙකට උස්සාගන්න කෝට නුබ මට තව තවත් තුරුඵ උනා. මං හරි අසායි පණ නුබ මගේ තුරුලේ හැමදාටමත් මෙහෙම ඉන්නවා දකින්න.මං නුබවත් අරගෙන කා එකෙන් බැහැලා ගියේ හොටෙල් එක ඇතුලටයි.
YOU ARE READING
❤️My Eternal Wife.❤️(JUNGKOOK FF) Completed
Romance❤ජන්ග්කොක්ගේ හැඟීමි වලට වහල් වුනු ඔහු. ඔහුගේ අත් වැරද්දීමකින් ජිනායා නම් වු යුවතියට ඔහුගෙන් අතවරයක් වෙන්නේ ජිනායාගේ birthday එක දවසේ දීය. ඇයගේ birthday එක දවසේ ඇයට සතුටු වෙන්න ඔන උනාත් ඇයගේ ජිවිතයම වෙනස් වෙන්න පටන් ගන්නේ එදායි පස්සේයි.ඉති...